
රනිල් වික්රමසිංහ ගැන අප්රකට තොරතුරු
කොළඹ උපන්නද වික්රමසිංහ පරම්පරාවේ ඉතිහාස කතාව ලියැවෙන්නේ ගාල්ලේ බද්දේගමය. ඒ පරම්පරා කතාවට පෙර රනිල්ගේ උපත ගැන දැන ගැනීම වටී. ඔහු උපන්නේ එක්දහස් නවසිය හතළිස් නවයේ මාර්තු විසිහතර වැනිදාය. රනිල් වික්රමසිංහ යනුවෙන් රටුන් අතරේ ප්රසිද්ධ වුවත් ඔහුගේ නමට තවත් කෑල්ලක් ඇත්තේය. ඔහුගේ සම්පූර්ණ නම රනිල් ශ්රියාන් වික්රමසිංහය. රනිල් පවුලේ දෙවැනියාය. වැඩිමලා ශාන් වික්රමසිංහය. ලංකාවට රූපවාහිනිය හඳුන්වා …read more → More