in

මුද්‍රිත පොත් කියවීම ඊබුක් වලට මාරු කරපු Amazon Kindle

සාමාන්‍යයෙන් අපි පුරුදුවී සිටින්නේ කඩදාසිවල මුද්‍රණය කළ පොත් කියවීමටයි.එහෙත් එම සම්ප්‍රදායෙන් පිට ගොස් ඩිජිටල් තිර වල පොත් කියවීමේ සම්ප්‍රදාය ලෝකයට හදුන්වා දුන්නේ මීට වසර 10 කට පමණ පෙරයි. ඒ “ඇමේසන් කිඩ්ල් ” පොත් කියවනය වෙළද පොලට පැමිණීමත් සමගය.

කිඩ්ල් ඊබුක් රීඩරයක් යනු ටැබ්ලට් පරිගනකයක තාක්ෂණය ස්වල්ප වශයෙන් වෙනස් කොට තනා ඇති පරිගණක උපාංගයකි. කිඩ්ල් ඊබුක් රීඩරයක්ම සාමාන්‍ය පොතක මෙන් කළු සුදු තිරයකින් යුක්ත වෙයි.පොතක පිටු සාමාන්‍යයෙන් මුද්‍රණය කරන්නේද කළු සහ සුදු පැහැයෙනි. මීට අමතර වර්ණ තිර සහිත කිඩ්ල් ඊබුක් රීඩරයද වෙළද පොළේ දක්නට ලැබේ.මෙසේ තිබෙන කිඩ්ල් ඊබුක් රීඩර වල ඉතිහසය ගත විට මේ ගෙවී යන්නේ නව වන පරම්පරාවයි. මෙතක් විවිධ මාදිලියේ කිඩ්ල් උපාංග ආවේ විවිධ අමුතු ලක්ෂණ ඇතිවය. යතුරු පුවරුව සහිත උපාංග, ටච් තිර සහිත උපාංග වශයෙන් විවිධ උපාංග වෙළද පොළට පැමිණියේය. සාමාන්‍යයෙන් එක කිඩ්ල් මෝස්තරයක්  අලුත් එකකින් වෙනස් වන්නේ මේ කියූ ගති ලස්ක්ෂණ නිසාය. කලින් ඒවාට වඩා ඉක්මනින් පිටු download වීම , අකුරු පැහැදිලිව පෙනීම, බැටරි කාලය වැඩිවිම, මෝස්තරය සිත්ගන්නාසුළු ලෙස ඉදිරිපත් කිරීම ආදී කරුණු නිසාය. එමෙන්ම කලින් ඒවායේ තිබු දෝෂ ද ඉවත් කර අලුත් ඊරීඩරය තනා ඇත.

කින්ඩ්ල් ඔයේසිස්

මේ අලුත්ම කින්ඩ්ල් උපාංගයේ නමයි කින්ඩ්ල් ඔයේසිස් අගල් 7ක තිරයකින් යුක්තය පහසුවෙන් තනි අතින් රදවා ගත හැක 8GB සහ 32GB වලින් ලබාගැනීමේ හැකියාවෙන්ද යුක්තය. එමෙන්ම මෙය වතුරටද ඔරොත්තු දෙනු ලබයි. එමෙන්ම වැටුනට පහසුවෙන් හානි වන්නේද නැත. ඒ වගේම හිරු එලිය ඇති විටදී වුවද පහසුවෙන් තිරය මත ඇති අකුරු කියවීමේ හැකියාව ලැබේ.

පොතක් කියවන විට අකුරු ඉදිරියට සහ පසු පසට ගෙනයා හැකි බොත්තම් මෙන්ම පිටු ඉදිරියට සහ පසුපසට ගෙන යා හැකි බොත්තම් ද කින්ඩ්ල් උපාංගයේ දෙපස තිබේ. එමෙන්ම preview බලා ගැනීමේ හැකියාව ද ඇත. මේ සියල්ල කිරීමට මෙහි ඇත්තේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියකි. මෙය නිර්මාණය කරන්නේ ඇමේසන් සමාගමට අයත් ලැබ් 126 මගිනි.එමෙන්ම මෙම ඊ-රීඩරය පැය 2 ක් චාර්ජ් කල විට පැය 11 ක් තිස්සේ පොත් කියවීමට හැකියාව ලැබේ.

කින්ඩ්ල් උපාංගයේ ඇත්තේ එයටම අවේණික තිරයක් සහ එයටම අවේණික file format එකකි. කින්ඩ්ල් උපාංගයට 3.5mm headphone jack එකක් ඇත. එමෙන්ම මෙයට බිල්ට් ඉන් වර්ගයේ ස්පීකර් යොදාගෙන තිබේ.

ඔබට අවශය පොතක් කින්ඩ්ල් උපාංගය මගින් සොයාගෙන download කර ගැනීමේ හැකියාව තිබේ. මීට අවරුදු 10 කලින් තිබුනේ පොත් 80’000 පමණි. දැන් එහි පොත් 6’000’000 පමණ තිබේ. ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශය පත්කරන සෑම පොතක්ම පාහේ මෙමගින් ලබාගැනීමේ හැකියාව ඇත.කින්ඩ්ල් උපාංගයේ පොත් 5000 පමණ රදවා තබා ගැනීමේ හැකියාව ඇත.කින්ඩ්ල් උපාංගයකට පොත් ලබා ගැනීම වෙනුවෙන් විවිධ විකිණීමේ පැකේජ සමාගම විසින් ඉදිරිපත් කොට තිබේ. ඒවාට අනුව පොත් download කර ගත හැක.

කින්ඩ්ල් උපාංගය ලෝකයට විප්ලවීය සම්ප්‍රදායක් ගෙන ආවේ ය. මේ වන විට බොහෝදෙනෙකු මේ උපකරණයට හුරු වෙලා තිබේ.

By Chanuka Wijesundara

 

 

මේ ලිපිය බෙදාගන්න
Share on Facebook
Facebook
0Email this to someone
email
Print this page
Print

52 Comments

Leave a Reply
  1. Lankawe godak ayata kindle reader gena echchara danumak nahe. Kindle ebook reader tikak gananut wadi. Anith hetuwa tamay godak ayata english dannati weemada hetuwak. Mamanam poth kiyawanne mage smart phone eke pdf reader app eka download karagena

  2. මේ පොතේ තියෙන එකම වරද පොත් කියවන්න විදුලිය නැතිව බැරි වීමයි.මම රස්සාව කරන්නේ කොම්පුටර් සම්බන්ධවයි දැන් මගේ ඇස් දුර්වල වෙලාය තිරය පිටුපසින් එ ලි යක් නැතිව (කොම්පුටර් තිරයක් වගේ) පොතක් කියවන්න අමාරුය හොඳට ආලෝකයක් නැතිව පරාවර්තිත ආලෝකයෙන් පොතක් කියවන්න අමාරුය .අපි පොතක් ගත්තහම විදුලිය නැතිව ඇදලා ගත්තා කියෙව්වා .අපි දහස් ගණන් වියදම් කරලා මේ මගුල් ගන්නේ නැතිව ඉඳිමු ගත්තහම වෙන්නේ අලුත් මොඩල් මාරු කර කර විදුලියේ වහලෙක් වෙන්නයි

  3. We absolutely love your blog and find nearly all of your post’s to be just what
    I’m looking for. Would you offer guest writers to write content
    available for you? I wouldn’t mind writing a post or elaborating on many of the subjects you write related to
    here. Again, awesome web site!

  4. I know this if off topic but I’m looking into starting my
    own weblog and was wondering what all is required to get setup?
    I’m assuming having a blog like yours would
    cost a pretty penny? I’m not very web smart so I’m not 100% positive.
    Any suggestions or advice would be greatly appreciated.
    Kudos

  5. What’s up i am kavin, its my first occasion to commenting anyplace,
    when i read this paragraph i thought i could also create
    comment due to this brilliant article.

  6. Excellent post. I was checking constantly this blog and I am impressed!
    Very helpful info specifically the last part 🙂 I care for such information a lot.
    I was seeking this certain info for a long time. Thank you and good luck.

  7. Howdy, i read your blog occasionally and i own a similar one and i was just curious if you get a lot of spam remarks?
    If so how do you protect against it, any plugin or anything you can suggest?
    I get so much lately it’s driving me insane so any
    help is very much appreciated.

  8. I like the valuable info you supply on your articles.

    I’ll bookmark your weblog and check again here
    regularly. I’m rather sure I’ll learn a lot of new stuff proper here!
    Best of luck for the following!

  9. Hi there, I think your web site could be having internet browser compatibility problems.
    Whenever I look at your site in Safari, it looks fine however when opening in Internet Explorer,
    it has some overlapping issues. I just wanted to provide you
    with a quick heads up! Other than that, wonderful blog!

  10. I love your blog.. very nice colors & theme. Did you create this website yourself or did

    you hire someone to do it for you? Plz respond as I’m looking to construct my own blog

    and would like to know where u got this from. thank you

  11. We’re a gaggle of volunteers and starting a brand new scheme in our community.
    Your web site offered us with valuable information to work on. You’ve performed an impressive job and
    our whole community will be grateful to you.

  12. I’m not sure why but this website is loading very slow for me.
    Is anyone else having this issue or is it a problem on my end?
    I’ll check back later on and see if the problem still exists.

  13. Hey! I realize this is sort of off-topic however I had to ask.
    Does managing a well-established blog like yours require a large amount of work?
    I am brand new to running a blog but I do write in my journal every day.
    I’d like to start a blog so I can share my own experience and views online.
    Please let me know if you have any ideas or tips for brand new aspiring blog
    owners. Thankyou!

  14. I loved as much as you will receive carried out right here.
    The sketch is tasteful, your authored subject matter stylish.
    nonetheless, you command get bought an shakiness over that you wish be delivering the following.

    unwell unquestionably come more formerly again since exactly the same nearly very often inside case you shield this increase.

  15. Hiya! I know this is kinda off topic but I’d figured I’d ask.
    Would you be interested in exchanging links or maybe guest writing a blog post or vice-versa?
    My blog discusses a lot of the same subjects as yours and I believe we could greatly benefit from each other.

    If you happen to be interested feel free to shoot me an email.
    I look forward to hearing from you! Superb blog by the way!

  16. Wow that was strange. I just wrote an very long comment but after I clicked submit my comment didn’t show up.
    Grrrr… well I’m not writing all that over again. Anyway, just wanted to say excellent blog!

  17. Nice blog! Is your theme custom made or did you download it from somewhere?
    A design like yours with a few simple tweeks would really make my blog shine.
    Please let me know where you got your design. Thanks

  18. I am extremely impressed with your writing skills and
    also with the layout on your blog. Is this a paid theme or did you modify it yourself?
    Either way keep up the nice quality writing, it is rare to see a great blog like this
    one nowadays.

  19. Howdy would you mind letting me know which web host you’re working with?

    I’ve loaded your blog in 3 different internet browsers and I must say this blog loads a lot faster then most.

    Can you recommend a good internet hosting provider at a honest price?
    Thank you, I appreciate it!

  20. Hello! I just wanted to ask if you ever have any issues with hackers?

    My last blog (wordpress) was hacked and I ended up losing months
    of hard work due to no back up. Do you have any solutions to prevent hackers?

  21. Its like you read my mind! You appear to know so much
    about this, like you wrote the book in it or something.
    I think that you can do with some pics to drive the message home a bit,
    but instead of that, this is wonderful blog. A fantastic read.

    I’ll definitely be back.

  22. I’ve been browsing on-line greater than three hours
    as of late, yet I by no means found any fascinating article like yours.
    It is pretty price enough for me. In my view, if
    all web owners and bloggers made excellent content as you probably did, the net shall
    be a lot more useful than ever before.

  23. Hi, i believe that i noticed you visited my blog thus i got here to return the desire?.I am trying
    to find things to improve my web site!I assume its ok to use some of your concepts!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ජංගම දුරකතන භාවිතා කිරිම නිසා මොළයේ පිළිකා සෑදෙනවාද?

සයුර කැළඹවූ MV Wilhelm Gustloff (ලොව දරුණුතම නාවික ඛේදවාචකය)