in

පිළිස්සූ මස් වර්ග වල පිළිකා කාරක ඇත්තටම තිබෙනවාද?

ඔබත් පුළුස්සන ලද මස් වර්ග ගැනීමට පුරැදු වූ අයෙක්ද.? තවමත් එහි ඇති අහිතකරභාවය සැලකිලිමත් වූයේ නැද්ද.

පුළුස්සන ලද ආහාර විශේෂයෙන්ම කුකුළු මස්, ගව මස්, ඌරැ මස් ආදියේ ‘‘හෙටරොසයික්ලික්‘‘ නමින් පිළිකා කාරක අධි සාන්ද්‍රනයක් අඩංගු බව ඔබ දන්නවාද?

මෙම පිළිකා කාරක වැඩිම සාන්ද්‍රනයක් අඩංගු වන්නේ  අප රටේ වැඩි දෙනෙක් සෞඛ්‍යය ට හිතකර ආහාර යැයි සලකන පුළුස්සන ලද කුකුළු මස්, ගව මස්, ඌරැ මස්,සැමන් සහ හැම් බර්ගර් වැනි වෙනත් මස් නිෂ්පාදන වලදී ය.

ඇමරිකාවේ බහුලව දක්නට ඇති මෙම පිළිකා කාරකය H.C.A.C  නමින්  හැඳින්වෙන අතර 2005 ජනවාරි මාසයේදී ඇමරිකානු රජය විසින් පිළිකා ලැයිස්තුවට මෙය ඇතුලත් කර තිබෙනවා.

සත්ත්ව මේදය , පිළිකා හට ගැනීමේ අවදානම වැඩි කරන අතර පුළුස්සන ලද මස් වල අඩංගු  H.C.A.C  ප්‍රබල පිළිකා කාරකයක් බවට අනාවරණය වී තිබෙනවා.

කුකුළු මස් වල හා අනෙකුත් පේශී පටක වල අඩංගු ක්‍රියෙටීන් ඇමයිනෝ අම්ල හා සීනි මගින් ඒවා පිසීමේදී   H.C.A.C   පිළිකා කාරකයන් නිපදවනවා. අධික රශ්මිය හා පිසීමට ගත වන කාලය දීර්ඝ වූ විට හා උෂ්ණත්වය වැඩි වූ තරමට  H.C.A.C  වැනි පිළිකා කාරක හටගන්නවා.

මිනිසුන්ට වැළඳෙන  පිළිකා කෙරෙහි සැළකිය යුතු කාර්ය භාරයක් ඉටු කරන පොලිසයික්ලීක් හයිඩ්‍රොකාබන් ඇතුළු මියුටජෙන්ස් විශේෂයෙන්ම කුකුළු මස් තුළ නිපදවෙනවා.

එළවළු හා පළතුරු අධික ගිනි රශ්මියෙන් පිසූවද මෙවන් පිළිකා කාරක හට නොගනී. මොකද මේද ප්‍රමාණය අඩු නිසා හා තන්තු වලින් පොහොසත් නිසාවෙනි. මේ ශාක ආහාර පිළිස්සීමෙන් පසු උණුවෙන්ම ආහාරයට ගන්නා විට ප්‍රණීත රසයක් ලැබෙනවා.

සකස් කළ මස් පිළිකාවන්ට මග  පාදයි.

පෝෂණය හා පිළිකා පිළිබඳව මෙතෙක් කරලා තියෙන පුළුල් සමාලෝචනය ඇමරිකානු  පිළිකා පර්යේෂණ ආයතනය හා ලෝක පිළිකා පර්යේෂණ අරමුදල මගින් 2007 වසරේදී ප්‍රකාශයට පත් කර තිබෙනවා. ලෝක පිළිකා පර්යේෂණ  අරමුදලට අනුව බේකන් හා හොට් ඩෝග්ස් වැනි සකස් කළ ආහාර  මහාන්ත්‍ර ගුද පිළිකා අතර colorectal  දැඩි සම්බන්ධතාවක් පවතිනවා.

සකස් කළ මස්  ස්වල්ප ප්‍රමාණයක් වුවද ආහාරයට ගැනීම අහිතකර නිසා ඒවා පරිභෝජනයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටින්න.

සකස් කළ මස් යනු දුම් ගැස්සීමෙන්, ලුනු යෙදීමෙන්, හෝ සංරක්ෂණ ද්‍රව්‍ය එක් කිරීමෙන් පිළියෙල කරන ලද මස් වර්ගයි.

මේවාට නයිට්‍රයිස් හෝ  නයිට්‍රේට්ස් පැස්ට්‍රාම් , සලාමි , හැම්බර්ග්ස් සහ සිහින්ව කපා සකස් කළ මස් වර්ග අයත් වේ.

පිළිකාවන්ගෙන් පෙළෙන හා  නොපෙළෙන  එහෙත්  වෙනත්   ආකරයන්ගෙන් ඔවුන්  හා සමාන  පුද්ගලයන් ගත් ආහාර  සසඳා අධ්‍යනයන්  44  ක් අනුසාරයෙන් හා  පිළිකා හට ගැනීමට ප්‍රථම අවදියේ  පසු වූ පුද්ගලයන් ගත් ආහාර  හා ඔවුන්ගේ  ආහාර  රටාවන්  කලක් තිස්සේ පසු විපරමට  භාජනය කෙරැනු අධ්‍යනයන් 14 ක් අනුසාරයෙනි.

ඔබ දිනපතා ආහාරයට ගන්නා සකස් කළ මස් සෑම 50g  කින්ම මහාන්ත්‍ර ගුද පිළිකා  වැළඳීමේ අවදානම 21% කින් වැඩි වෙනවා. සකස් කළ මස් අනුභවය  ආහර නළයේ  oesophagus , පෙණහලු , ආමාශ සහ ප්‍රොස්ටේට් ග්‍රන්ථි පිළිකාවන්ට සම්බන්ද බව සමහර අධ්‍යනයන්ගෙන් හෙලි වී ඇති නමුත් මේවා  වඩාත්ම බලපාන්නේ මහාන්ත්‍ර  ගුද පිළිකා වලටයි.

සකස් කළ මස් මගින් මගින් පිළිකා හටගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු..

විද්‍යාත්මකව සලකා බැලුවහොත් මෙය  දුම් කොළ හා ළය පිළිකා අතර  ඇති සම්බත්දතාවයට බෙහෙවින් සමාන දෙයකි. දුම් කොළ දුමෙහි  රසායනිකයන් සිය ගනනක් තිබෙන අතර පෙනහළු පිළිකා ඇතිකරන රසායනය තවමත් හරිහැටි  සොයාගෙන නැත.

සකස් කළ මස් වල විශේෂයෙන්ම  සංතෘප්ත මේදය හා කොලෙස්ට්‍රෝල් හා ලුනු පෙහෙවින් අඩංගු වෙනවා. සංරක්ෂකයන්, වර්ණකයන්, හෝ රස කාරකයන් ලෙස බොහෝ අවස්ථා වල යොදා ගන්නේ නයිට්‍රයිට්ස්  මගින් එන නිට්රොසෝ  සංයෝගයෙන් නිපදවන්න පුළුවන් පිළිකා කාරකයන් ලෙස  heterocyclic amines  සහ   polycyclic aromatic  hydrocarbons  ඇතුළු පිළිකා කාරකයන් තිබෙනවා.

රතු හා  සකස් කළ මස් වල හේමේ යකඩ අඩංගු වන නිසා මෙම හේමේ නම් පිලිකා කාරකය නිපදවන වේගය වැඩි කරන අතර එහි අඩංගු සංයුතීන් මුක්ත ඛණ්ඩයන් නිපදවීමටද මග පාදනවා.

සකස් කළ මස් කොහෙත්ම ආහාරයට නොගත යුතුයි යන විද්‍යාත්මක මතය ළමුන්ට මෙන්ම වැඩිහිටියන්ටද බලපානව.

සංවර්ධනය වෙමින් පවතින අපේ රට වැනි රටක විකල්ප ශාක ආහාරයන් ගණනාවක් පවතින නිසා අපි නිරන්තරයෙන් ශාක ආහරයට ගැනීමට පුරැදු වෙමු.

By Kaushi Indrapala

මේ ලිපිය බෙදාගන්න
Share on Facebook
Facebook
0Email this to someone
email
Print this page
Print

89 Comments

Leave a Reply
  1. Having read this I believed it was really enlightening.
    I appreciate you spending some time and effort to put this article together.
    I once again find myself spending way too much time both reading
    and commenting. But so what, it was still worth it!

  2. Thanks for some other magnificent article. The place else may just anyone get
    that type of info in such an ideal means
    of writing? I’ve a presentation next week, and I’m at
    the search for such information.

  3. It is in point of fact a great and useful piece of info.
    I am glad that you simply shared this useful information with us.
    Please keep us up to date like this. Thank you for sharing.

  4. Thanks for your marvelous posting! I genuinely enjoyed reading it, you
    might be a great author. I will be sure to bookmark your blog and will often come back from now
    on. I want to encourage you to ultimately continue
    your great posts, have a nice morning!

  5. Nice post. I was checking continuously this blog and I’m inspired!

    Very useful info specifically the remaining section :

    ) I maintain such information a lot. I was seeking this particular info for a long time.

    Thanks and best of luck.

  6. This design is steller! You most certainly
    know how to keep a reader entertained. Between your wit and your videos, I was almost moved to
    start my own blog (well, almost…HaHa!) Wonderful job.

    I really loved what you had to say, and more than that, how you presented it.

    Too cool!

  7. Howdy! I could have sworn I’ve been to this site before but after checking through some of the post I realized it’s new to me.
    Anyways, I’m definitely delighted I found it and I’ll be bookmarking and checking back often!

  8. Hi there very cool blog!! Guy .. Beautiful ..
    Superb .. I’ll bookmark your blog and take the feeds also?
    I am satisfied to seek out so many helpful information here within the post, we’d like work out extra strategies in this regard, thanks for sharing.
    . . . . .

  9. I simply couldn’t go away your web site before suggesting that I really loved the standard
    information a person provide in your visitors?
    Is gonna be again regularly in order to investigate cross-check new posts

  10. A person necessarily lend a hand to make significantly posts I might state.
    That is the first time I frequented your web page and thus far?
    I amazed with the analysis you made to make this particular post amazing.
    Magnificent job!

  11. Hello there, just became alert to your blog through Google,
    and found that it’s truly informative. I’m going to watch out
    for brussels. I’ll be grateful if you continue this in future.

    Numerous people will be benefited from your writing.
    Cheers!

  12. Wonderful goods from you, man. I have keep in mind your stuff prior to and you’re simply extremely wonderful.

    I really like what you have got here, certainly like what you are saying and the way

    in which by which you assert it. You make

    it enjoyable and you still take care of to keep it sensible.

    I can not wait to learn much more from you. This is actually a tremendous web site.

  13. Having read this I believed it was very informative.
    I appreciate you taking the time and energy to put this informative article together.
    I once again find myself personally spending a significant amount of time both reading
    and commenting. But so what, it was still worth it!

  14. Greetings I am so delighted I found your weblog, I really found you by mistake, while I was researching
    on Digg for something else, Nonetheless I am here now and would just like to say many thanks for a incredible post and a all round thrilling blog (I also
    love the theme/design), I don’t have time to look over it
    all at the moment but I have bookmarked it and also added your RSS feeds,
    so when I have time I will be back to read more,
    Please do keep up the superb b.

  15. Greate post. Keep writing such kind of information on your page.
    Im really impressed by your blog.
    Hi there, You have done a fantastic job.
    I will definitely digg it and individually suggest to my friends.

    I’m confident they will be benefited from this site.

  16. Hello are using WordPress for your blog platform?
    I’m new to the blog world but I’m trying to get started and set up my own.
    Do you require any coding knowledge to make your own blog?
    Any help would be really appreciated!

  17. Hello There. I found your blog using msn. This is a really well written article.
    I’ll make sure to bookmark it and come back to read more of your useful information. Thanks for the post.
    I will definitely return.

  18. Hi there! Do you know if they make any plugins to assist with SEO?
    I’m trying to get my blog to rank for some targeted keywords but I’m not seeing very good results.
    If you know of any please share. Thanks!

  19. Great goods from you, man. I’ve understand your stuff previous to and you’re just too great.
    I actually like what you have acquired here, really like what you’re saying and the way in which
    you say it. You make it enjoyable and you still care for to keep
    it wise. I can not wait to read far more from you. This is actually a
    tremendous site.

  20. I like the valuable info you provide in your articles.

    I’ll bookmark your weblog and check again here regularly.
    I am quite certain I’ll learn plenty of new stuff right
    here! Good luck for the next!

  21. Hi, i feel that i noticed you visited my web site thus i
    got here to return the desire?.I am attempting to in finding things to enhance my website!I assume its adequate to make use
    of some of your concepts!!

  22. Greetings! I’ve been reading your web site for a
    long time now and finally got the courage to go ahead and give you a shout out from
    Houston Tx! Just wanted to mention keep up the excellent job!

  23. I seriously love your site.. Excellent colors & theme.
    Did you make this web site yourself? Please reply back as I’m
    wanting to create my own website and would love to find out where you got this from or what the theme
    is called. Cheers!

  24. First off I want to say superb blog! I had a quick question which I’d like to ask
    if you don’t mind. I was interested to find out how you
    center yourself and clear your mind prior to writing.
    I have had a difficult time clearing my mind
    in getting my ideas out there. I do enjoy writing however it just seems like the first
    10 to 15 minutes are usually wasted simply just trying to figure out how to begin. Any recommendations or
    tips? Appreciate it!

  25. Attractive component to content. I just stumbled upon your
    blog and in accession capital to say that I get actually enjoyed account your weblog posts.

    Anyway I’ll be subscribing for your augment or even I fulfillment you get
    admission to consistently fast.

  26. Nice post. I used to be checking continuously this blog and I am impressed!
    Very useful info specially the closing phase 🙂 I take care of
    such info much. I used to be seeking this particular information for a long time.
    Thank you and good luck.

  27. I seriously love your website.. Very nice colors & theme.

    Did you make this web site yourself? Please reply back as I’m
    looking to create my very own site and want to learn where you got this from or exactly what the theme is named.
    Cheers!

  28. Hello, i think that i saw you visited my website so i came
    to “return the favor”.I’m attempting to find things to improve my web site!I suppose
    its ok to use a few of your ideas!! natalielise plenty of fish

  29. hello there and thank you for your information – I have definitely picked up something new from right here.
    I did however expertise several technical points
    using this web site, since I experienced to reload the web site lots of
    times previous to I could get it to load properly. I had been wondering if your web host is
    OK? Not that I’m complaining, but sluggish loading instances times will often affect your placement in google
    and could damage your high-quality score if ads and marketing with Adwords.

    Anyway I am adding this RSS to my e-mail and could
    look out for a lot more of your respective fascinating content.
    Ensure that you update this again soon. natalielise pof

  30. I’ve been surfing online more than 4 hours today,

    yet I never found any interesting article like yours.

    It is pretty worth enough for me. In my view, if all webmasters

    and bloggers made good content as you did, the web will be much more

    useful than ever before.

  31. Wow, incredible blog structure! How lengthy have you been blogging for?
    you make running a blog look easy. The total look of your site is great,
    as well as the content material!

  32. Hi there! I know this is kinda off topic but I was wondering
    if you knew where I could get a captcha plugin for my comment form?

    I’m using the same blog platform as yours and I’m having
    problems finding one? Thanks a lot!

  33. you’re truly a just right webmaster. The site loading speed
    is amazing. It sort of feels that you are doing any distinctive trick.
    In addition, The contents are masterwork. you have performed a magnificent job on this subject!

  34. With havin so much content do you ever run into any issues of plagorism or copyright infringement?
    My blog has a lot of completely unique content I’ve either
    created myself or outsourced but it appears a lot of it is popping it up all over the web
    without my permission. Do you know any ways to help protect against content from being
    stolen? I’d really appreciate it.

  35. Simply desire to say your article is as astonishing.
    The clarity in your publish is simply spectacular and i can suppose you’re a professional in this subject.

    Fine along with your permission allow me to grasp your feed to keep updated with drawing close
    post. Thanks 1,000,000 and please continue the gratifying work.

  36. Hmm is anyone else experiencing problems with the pictures on this
    blog loading? I’m trying to determine if its a
    problem on my end or if it’s the blog. Any feedback would
    be greatly appreciated.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පිටසක්වලට දොරටු විවර කරපු අභිරහස් ෆිලඩෙල්ෆියා පරීක්ෂණය

ඔබත් සබකෝලය නිසා අපහසුතාවයට පත් වන අයෙක් ද.?