More stories

  • in

    නිවාඩුව නිවාඩුවක් ලෙස ගත කරන්න

    සෑම යන්ත්‍රයකට ම විවේකයක් අවශ්‍ය පරිදිම මිනිසාට ද. විවේකයක් අවශ්‍ය ය. අප එදිනෙදා ජීවිතයේ දී ද වෙහෙස වීමෙන් අනතුරුව විවේක ගනිමු. මඛ අවුරුදු 80ක් ජීවත් වනවා නම් ඉන් අවුරුදු 30කට ආසන්න කාලයක් ගතකර ඇත්තේ නිදා ගැනීමට ය. විවේක ගැනීම සඳහා තවත් අවුරුදු දහයක් පමණ ම ඔබ ගත කර ඇත. සෑම මිනිසකුට ම සතකුට ම තම …read more → More

  • in

    පාඩම් කිරීමට ආශාවක් ඇති කරගන්නේ කෙසේද?

    ඉගෙනීමේ කටයුතුවල යෙදෙන බොහෝ සිසුන්ට ඇති ප්‍රධාන ගැටලු දෙක තුනින් එකක් වන්නේ පාඩම් කිරීමට ආශාවක් නැති කමයි. උනන්දුව හීන වීමයි. පොත අතට ගත්විට නිදිමත හැදීමයි. මේ නිසා ඔවුහු ඉගෙනීම, පොත් පත් කියවීම වධයක් ලෙස සලකා එම අහස යටි සිතෙහි තදබල ලෙස රෝපණය කරගෙන සිටිති. එම උෂ්ට නරක සිතිවිල්ල කෙතරම් තදින් රෝපණය කරගෙන ඇන්ද යත් මේ …read more → More

  • in

    ඔබත් සබකෝලය නිසා අපහසුතාවයට පත් වන අයෙක් ද.?

    බොහෝ දෙනෙකුට තම ජීවිතයේ ඉදිරි ගමනට බාධා ඇතිකරනුයේ බිය, ලජ්ජාව හා සබකෝලයයි. මේ සාධක තුනම හුදෙක් ම තමාගේ ම සිතේ පවත්නා ගති ලක්ෂණ තුනක් පමණි. මේ සියල්ල සිතින් ම නිර්මිත ය. සිත ම දුබල කරයි. මලකඩ යකඩයෙන් ම හටගෙන යකඩයෙන් ම විනාශ කරන පරිදිම ය. මෙම බිය, ලජ්ජාව, සබකෝලය ඉවත් කළ හැක්කේ යකඩයෙන් මළ ඉවත් …read more → More

  • in

    ගැටළුවකට මුහුණ දුන් අයෙකු සැනසිය හැකි මඟ

    අන්තෝ ජටා බහි ජටා – ජටාය ජටිතා පජා තංතං ගෝතම පුචඡාම – කො ඉමං විජටයේ ජටං වරෙක එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ, එකත්පස්ව හිඳ ඉහත දක්වන ලද ප්‍රශ්නය විමසනනවා.. “ඇතුළතත් ගැටලු ය. – පිටතත් ගැටලු ය. මෙම ගැටලු වලින් මිදෙන්නේ කෙසේ දැ”යි මම ඔබතුමා ගෙන් අසමි..’’ මෙම ප්‍රශ්නයෙන් අපට පෙන්වා දෙනුයේ මිනිසුන්ට පමණක් නොව …read more → More

  • in ,

    ලෝකයම වෙනස් කරන ඊලොන් මස්ක්

    ඔහුට අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමට ක්‍රමයක් අවශ්‍ය විය ඔහු ඒ වෙනුවන් paypal නිර්මාණය කළේය . ඔහුට පරිසර හිතකාමී මෝටර් රථයක් නිර්මාණය කරන්න අවශ්‍ය විය. ඔහු  ඒ වෙනුවන් tesla car නිර්මාණය කළේය. ඔහුට අභ්‍යවකාශයට මිනිසුන් ගෙනයාමට අවශ්‍ය විය ඔහු ඒ වෙනුවන්  space x සමාගම නිර්මාණය කළේය . ඔහුට ජනප්‍රිය වීමට අවශ්‍ය නොවීය එබැවින් ඔබ බොහෝ විට …read more → More

  • in

    වට්ස් ඇප් ෆේස් බුක් වලට විකුණා බිලියනපතියකුවූ දුප්පත් යුක්රේනුවාගේ කතාව

    සමාජ මාධ්‍ය තහනම නිසා පසුගිය දිනවල ලංකාවේද වැඩිපුර කථාබහට ලක්වූ ‘වට්ස් ඇප්‘ වැඩසටහන නිර්මාණය වූ හැටි ගැන දන්නවාද? ඒ තුළ ධෛර්යවන්ත තරුණයෙකු පිළිබඳ සැඟවුණ කතාවක් ඇති බව ඔබ අසා තිබේද? ලෝකයේ සමාජ මාධ්‍ය අධිපතිවූ ෆේස් බුක් සමාගමටම වට්ස් ඇප් වැඩසටහන දැන් අයත්ය. නමුත් එය ඔවුන් ජෑන් කොඋම් නමැත්තෙකුගෙන් 2014 මිලට ගත් එකකි. ජෑන් ෆේස්බුක් වෙත ‘වට්ස් …read more → More

  • in

    විශිෂ්ටයකු වීම සඳහා රැකියාවට ආදරය කරන්න

    ඔබ කරනු ලබන කවර ක්‍රියාකාරකමක් හෝ සුමුදුව හා කාර්යක්‍ෂම ව ඉටු කරගැනීමට අත්‍යවශය සාධකයක් වන්නේ එම කාර්යය කෙරෙහි සිත සංකේන්ද්‍රනය කිරීමයි. කිසියම් කාර්යයකට ඔබේ සිත ඒකාග්‍ර කළහොත් සංකේන්ද්‍රය කළහොත් ඒ කාර්යය වඩාත් සාර්ථක ව ඉටු කළ හැකි ය. සිත ඒකාග්‍ර කළ විට එහි බලය වැඩි වේ. අවට ලෝකය දෙස බැලූ විට අපට හිරුගේ ආලෝකය දැනේ. …read more → More

  • in

    දුකෙන් කම්පාවෙන ඔබේ හිතවතෙකු සැනසිය හැකි මග

    සෑම මිනිසකුට ම සිත් තැවුල්, වේදනා හදිසි වියෝවීම් වලට මුහුණ දීමට සිදු වේ. හදිසි අනතුරු හා ව්‍යාසන වර්තමානයේ සුලභ ය.රිය අනතුරු, බෝම්බ පිපිරීම් හා මංකොල්ල කරුවන්ගේ අතවර බහුල ය. මෙවැනි හදිසි වියෝවක දී එම සිදුවීම බොහෝ දෙනෙකුට දරාගත නො හැකි වනු ඇත. සමතුලිතව, සමබර ව තිබෙන සිත එක්වරම කඩා හැලෙන්න පුළුවන. මෙවැනි අවස්ථාවල දී එකිනෙකාට …read more → More

  • in

    හිත් නොරිදෙන විදිහට සම්බන්ධතාවයක් නවත්වන්නේ කොහොමද?

    මෙලොව ජීවත් වීමේ දී අපගේ පැවැත්ම සඳහා අන් අයගේ සහාය, මිත්‍රශීලි බව අවශ්‍ය වේ. මිනිසා යනු සමාජ සත්වයෙකියි ඇරිස්ටෝටල් පඬිවරයා දක්වා ඇත. සමාජ සබඳතා පැවැත්වීමේ දී අපට විවිධ තරාතිරම්වල පුද්ගලයන් මුණ ගැසේ. පාසලේ දී, විශ්වවිද්‍යාලයේ දී, කාර්යාලයේ දී මග තොටේ දී ආදි ලෙස විවිධ සමාජ අවස්ථාවල දී මිනිසුන් ගැහැනුන් මුණ ගැසේ. කීප විටක් මුණ ගැසී …read more → More

  • in

    ඔබේ ව්‍යාපාරය දියුණු කර ගැනීමට නම් මේ පිළිබඳවත් සැළකිලිමත් වන්න.

    ව්‍යාපාරයක් හෝ ආයතනයක් සාර්ථකව පවත්වා ගෙන යාම විශේෂ දක්ෂතාවකි. අන්තර් පුද්ගල සබඳතා පැවැත්වීමේ දී විවිධ පුද්ගලයන් සමඟ කටයුතු කිරීමට සිදු වේ. එවන් අවස්ථාවල දී පුද්ගල සබඳතා සාර්ථක ව පැවත් වීමට දක්ෂනොවුවහොත් තරහ යාම්, ගැටලු මෙන් ම ගැටුම් ද ඇතිවිය හැකි ය මේ සඳහා පූර්ව දැනුවත් වීම් හා සූදානම් වීම් වේ නම් එය ව්‍යාපාරය මෙන්ම ජීවිතය …read more → More

  • in

    හිතට වද දෙන අතීත සිදුවීම් අමතක කරන මග

    මිනිසා, මිනිසකු වන්නේ මනසක් ඇති නිසා ය. අන් සියලු සතුන්ට වඩා උසස් මනසක් මිනිසාට ඇත. කුඩා අවධියේ සිට ක්‍රමයෙන් විකසිත වන මනසෙහි දැවැන්ත විභව ශක්තියක් ගැබ්ව ඇත. වයසින් වැඩෙත් වැඩෙත් ම, මිනිසාට අතීතය වර්තමානය මෙන් ම අනාගතය යන තුන් කල්ම ගැන සිතීමේ, බැලීමේ හැකියාවක් තිබෙනවා. අපගේ සිතේ ඉතිහාසය කෙතරම් දැයි අපි නො දනිමු. එහෙත් ආත්ම …read more → More

  • in

    රන් හා වටිනා කාලය කළමනාකරණය කර ගන්නේ කොහොමද ?

    වර්තමාන අවධියේ ඉතිහාසයේ අන් කවර අවධියකට ද වඩා අප සැවොම තරග දිවීමක යෙදෙමින් සිටිනවා.. ඒ නිසා අපගේ අධික ඉලක්ක බලාපොරොත්තු, අපේක්ෂා හා සිහින ඉටු කරගැනීමට අප සැම, කාලය කළමනාකරණය කිරිම ගැන උනන්දු විය යුතු යි.  ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් ඔබටත් මටත් දී ඇත්තේ එකම කාලයකි. දිනකට පැය 24කි. එනම් විනාඩි 1440 කි. මෙම කාලය තුළ උපරිම උපයෝගිතාව …read more → More