in

රියදුරු බලපත්‍ර ලිඛිත පරීක්ෂණයට යන්න කලින් කියවල යන්න

රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට ඉල්ලුම් කළ ඔබට, ඉන් පසු  මුහුණ දීමට සිදුවන ලිඛිත පරීක්ෂණයට බොහෝ සේ ප්‍රයෝජනවත් වන කරුණු හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කිහිපයක් මෙහි අඩංගු වේ. බොහෝ දෙනෙක් ඉදිරිපත්වන මෙම විභාගය කෙතරම් පහසු නමුත්  මුහුණදෙන අයගෙන් 30% ක් පමණ අසමත් වන බව ඔබ දැන සිටියාද.?

ලිඛිත පරීක්ෂණය සඳහා ඔබට බහුවරණ ප්‍රශ්න 45 කින් යුතු ප්‍රශ්න පත්‍රයක් ලැබෙන අතර, බරවාහන  පංතිය සඳහා ඉල්ලුම් කරන්නේ නම්, අංක: 01-45 දක්වා ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපයිය යුතුයි.

සැහැල්ලු වාහන පංතියට ඉල්ලුම් කරන්නේ නම් ප්‍රශ්න අංක 01 – 40 දක්වා පමණක් පිළිතුරු සැපයීම කළ යුතුයි. (පිළිතුරු සැපයීම සම්බන්ධයෙන් ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් පහතින් දක්වා ඇත.)

පිළිතුරු සැපයීම :-

ඔබට ලැබෙන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නය සමඟ උත්තර 04 ක් සපයා ඇත. මෙම උත්තර කියවා, වඩාත් නිවැරදිම පිළිතුරු ඔබ තෝරාගෙන එහි අංකය පමණක් ඔබට පිළිතුරු සැපයීමට දී ඇති උත්තර පත්‍රයේ අදාළ ප්‍රශ්න අංකයට ඉදිරියෙන් ඇති කොටුව තුල සටහන් කරන්න. උත්තර සටහන් කිරීමේ කාලය පැයකට සීමාකර ඇති බැවින්, ඒ ගැනත් සිතන්න. මේ සම්බන්ධයෙන් ඔබට ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහයක්  ඇතුලත් කර ඇත.ලිඛිත පරීක්ෂණය සමත් වීමට අංක: 01-40 දක්වා ප්‍රශ්න 40 න් 25 ක් ද, බරවාහන සඳහා බලපත්‍ර ඉල්ලුම්කරුවන් ඊට අමතරව අංක 41-45 දක්වා ප්‍රශ්න 5 න් 3 ක් ද අනිවාර්යයෙන්ම නිවැරදි විය යුතුයි.

පහත දැක්වෙන්නේ මෙම විභාගයේදී ඔබට ලැබෙන ප්‍රශ්න කිහිපයක්

By Hansa Idiketiya

මේ ලිපිය බෙදාගන්න
Share on Facebook
Facebook
14Email this to someone
email
Print this page
Print

5 Comments

Leave a Reply
  1. Great post. I was checking continuously this blog and I am impressed!

    Very useful info specifically the closing section :
    ) I maintain such information a lot. I was seeking this certain info for a long time.
    Thank you and best of luck.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

නොදන්නාකම නිසා විදුලි බිල වැඩිවෙන මේ දෙවල් ඔබත් කරනවද?

ඔබටම කියල කෘත්‍රිම බුද්ධියක් හදාගන්න