in

නිවාඩුව නිවාඩුවක් ලෙස ගත කරන්න

සෑම යන්ත්‍රයකට ම විවේකයක් අවශ්‍ය පරිදිම මිනිසාට ද. විවේකයක් අවශ්‍ය ය. අප එදිනෙදා ජීවිතයේ දී ද වෙහෙස වීමෙන් අනතුරුව විවේක ගනිමු. මඛ අවුරුදු 80ක් ජීවත් වනවා නම් ඉන් අවුරුදු 30කට ආසන්න කාලයක් ගතකර ඇත්තේ නිදා ගැනීමට ය. විවේක ගැනීම සඳහා තවත් අවුරුදු දහයක් පමණ ම ඔබ ගත කර ඇත.

සෑම මිනිසකුට ම සතකුට ම තම ශරීරය නිසි පරීදී පවත්වා ගෙන යාමට විවේකය අවශ්‍ය සාධකයක් වන්නේ ය. ඔබ වසරකට කීප වරක් දින දෙක තුන බැගින් නිවාඩුවක් ගත යුතුම ය. ඇතැම් සේවා ආයතනවල, කම්භල, සමාගම්වල සේවය කරන අයට අනිවාර්ය නිවාඩු කාලයක් හිමි වේ. වැටුප් සහිත නිවාඩු දින කීපයක් ලැබේ. මෙසේ මුදල් ගෙවා නිවාඩුව ගත කිරීමට බලකර ඇත්තේ එය අත්‍යවශ්‍ය නිසා ය. මේ නිසා විවේකය හා නිවාඩුව අපගේ ජීවන ගමනේ වෙහෙස නිවන සැතපුම් කණු බවට පත් කරගත යුතු ය.

“අම්බලමක නැවකි අපි යමු ද නගෝ යයි යෝජනා කර ඇන්නේ ද ගත් වෙහෙස සිත්තේ වෙහෙස නිවාගැන්මට අම්බලමත නැවතී සිටීම දිව ඔසුවක් වන නිසා ය. ඔබ මුදල් ගෙවා ගමන් හෝ පළාතෙන් හෝ රටෙන් පිටව හෝ නව පෙදෙසකට යන්නේ සැබෑ විවේකයක් ගැනීමට ය. මනෝ විද්‍යාඥයන්ට අනුව නම් එය හුදෙක් සතුට හා ආහ්ලාදය සොයා යාම පමණක් නො වේ. එදිනෙදා දෙනිකව කරනු ලබන ඒකාකාරී වැඩවලින් මිදීයාම පමණක් නො වේ. හුදෙක් ම ශාරීරික සෞඛ්‍යය පුනරුත්ථාපනය කරගැන්ම පමණක් ද නො වේ.

සැබෑ නිවාඩුවක් යනු මුළුමණින් ම සියලු බරවලින් නිදහස් වූ මානසිකත්වයකින් සිටීමයි. ඔබට මේ තත්වය වටහාගත නොහැකි තාක් කල් ඔබ සැබෑ නිවාඩුවක් ගත කිරීමට බැහැර යනුයේ වෙනසක් ලබාගැන්මට ය. පරිසර දර්ශනයගේ වෙනසක් ලබා ගැනීමට ය. එසේම ජීවිතයේ ද වෙනසක් ලබා ගැනීමට ය. ඔබ නිවාඩුවට බැහැරට යන විට ඔබගේ එදිනෙදා ජීවිතයේ අඩු බඩු ද රැගෙන යන්න එපා. ඔබේ මතක ගබඩාව මුළුමණින් ම වසා දමන්න. අමතක වීමේ හැකියාව වර්ධනය කරගන්න. කිසිදෙයක් සිහියට නංවාගැන්මට වත් උත්සාහ ගන්න එපා. බොහෝ දෙනා නිවාඩුවකට පිට පලාතකට යනවිට යන්නේ  අමතර බඩු බාහිරාදිය රැසක් ම ඔසොවා ගෙන ය. එපමණක් නම් කම් නැත. ව්‍යාපාර කටයුතුවල සහ ගෙදර තිබෙන දුක්ගැහැට ද සියල්ල ඒ සමඟ ඔසොවා ගෙන යයි. මෙය කිසි පලක් නැති නිවාඩුවකි. ඔබ ලොකු මුදලක් ගෙවා නිවාඩුව ගත කිරීමට කටයුතු කළත් ඔබ සැබෑ විවේකයක් ලබා ගන්නේ නැත.

ඔබ නිවාඩුවක් සඳහා ගෙදරින් පිටවු වහාම මෝටර් රථයට, දුම්රියට, ගුවන් යානයට නැගුණ වහා ම ඔබේ මුළු අතීතය ම අමතක කරන්න. එපමණක් නො ව මුළු අනාගතය ම අමතක කරන්න. ඔබට කළ යුතුව ඇති හා කළ හෝ කිසි වැඩක් ගැන සිහිපත් නොකරන්න. නොගෙවන ලද සියලු බිල්පත් සිතින් ඉවතට දමන්න ඉදිරි සතියේ ඔබට මුහුණ දීමට සිදුවිය හැකි බාධක හෝ දුක් කම්කටොලු ආදි කිසිවක් සිහියට මතු නොකර ගන්න. දේශපාලනය මුළුමණින්ම අමතක කරන්න. පත්‍ර සඟරා යයි කියා දෙයක් තිබෙන බවවත් මතක් කරන්න එපා. ගුවන්විදුලි රූපවාහිනි දසුනෙන් මුළුමණින් ඉවත් වන්න. මුළුමණින් ලෝකයෙන් ඉවත් වූ අයකු වන්න.

අප බොහෝ දෙනා ඕනෑවටත් වඩා අනාගනයේ ජීවත් වන්නෝ ය. ටික දෙනකු ඕනෑවටත් වඩා අතීතයේ ජීවත් විනෝ ය. අඩු තරමින් මේ දින කීපය වත් වර්තමානයේ ජීවත් වන්න. මුළුමණින් ම වර්තමානයේ පණක් ජීවත් වන්න. ඔබේ නාඹර තරුණ වයසට ආපසු යන්න. ඔබ සතුටින් ම සිටි කාලය ගැන සිතන්න. මේ දින කීපයත් එසේ කිසිදු මානසික බරක් හෝ කනස්සල්ලක් නැතිව ජීවත් වන්න.

ලෝකයේ තනිවූවකු වන්න. ඉබාගතේ පාවී පාවී යන්නකු වන්න. මානසික උදාසීනත්වය හා කම්මැලි කම ඇතුව ජීවත් විය යුතු එකම කාලය මේ නිවාඩු කාලයයි. මනසට විවේකයක් දෙන්න, මානසික උකටලී බව යහපත් යයි කිවහැකි එකම කාලය මෙයයි.

සෑම යන්ත්‍ර සූත්‍රවලට ම වරින් වර නිවාඩු ලබා දේ. වාහන කිලෝමිටර් 2500-3000 කට වරක් මුළුමණින් ම පිරිසිදු කෙරේ. සියලු ගැටලු තැන් සකසා අලුත් වැඩියා කෙරේ. ඒ වාහනවලට වුව ද වෙහෙස දැනෙන හෙයිනි. යන්ත්‍රවලට නිසි අවස්ථාවේ නිසි විවේකය නොදුන්නහොත් ඒවා ද කැඩී බිදී යනු ඇත. – ඔබගේ සිරුරේ ඇනි ඉතා ම සුමුදු සියුම් යන්ත්‍රය වන මනසට සැබෑ නිවාඩුවක් ලබා දෙන්න. අඩුතරමින් මේ නිවාඩු දින කීපය තුළවත් කිසිවක් නොසිතා ජීවත් වන්න. සිත නමැති යන්ත්‍රය වසා නිවා දමන්න. ඔහේ ඉන්න. නොසිතා ඉන්න. ඔබ සැබෑ නිවාඩුවක් ගත කළා වන්නේ එවිට ය. සින නමැති යන්ත්‍රයට හොඳ විවේකයක් ලබා දුත්පසු ඉදිරි කාලයේ දී ඔබට දෙගුණයක් ඉන් ඵල නෙලා ගන හැකි ය.

By  Ashami Jayawardhana

මේ ලිපිය බෙදාගන්න
Share on Facebook
Facebook
0Email this to someone
email
Print this page
Print

80 Comments

Leave a Reply
  1. අපේ ලොක්ක ට හොඳ නිවාඩුවක් දීලා ගෙදර යැවුවා නම් මට ඔය කියන ජාතියේ නිවාඩුවක් නිකම්ම ලැබෙනවා…

  2. Wow, amazing weblog format! How long have you ever been running a blog for?

    you make running a blog glance easy. The full glance of your site is great, let alone the content material!

  3. Nice blog right here! Also your website so much up fast! What
    web host are you the usage of? Can I get your associate hyperlink in your host?
    I desire my website loaded up as quickly as yours lol

  4. Every weekend i used to pay a quick visit this website, for the reason that i want enjoyment, as this

    this web site conations genuinely pleasant funny data too.

  5. I believe what you posted made a bunch of sense.

    But, think about this, suppose you added a little content?

    I mean, I don’t wish to tell you how to run your website, but what

    if you added something to possibly get a person’s attention? I mean නිවාඩුව නිවාඩුවක් ලෙස

    ගත කරන්න – LifeTips.lk is kinda boring.

    You might peek at Yahoo’s home page and see how they create post

    headlines to grab viewers to open the links. You might add

    a related video or a pic or two to grab people excited about what

    you’ve written. Just my opinion, it might make your blog a little

    livelier.

  6. Hello there, You have done an incredible job. I’ll definitely digg it and personally recommend to my friends.
    I am confident they’ll be benefited from this website.

  7. I’m truly enjoying the design and layout of your blog.
    It’s a very easy on the eyes which makes it much more enjoyable for me to
    come here and visit more often. Did you hire out a designer to create your theme?
    Exceptional work!

  8. Hmm it looks like your blog ate my first comment (it
    was extremely long) so I guess I’ll just sum it up what I had written and say,
    I’m thoroughly enjoying your blog. I too am an aspiring blog writer but I’m still new
    to the whole thing. Do you have any points for newbie blog writers?
    I’d really appreciate it.

  9. Awesome blog! Do you have any suggestions for aspiring
    writers? I’m planning to start my own site soon but I’m a little lost on everything.
    Would you recommend starting with a free platform like WordPress or go for a paid option? There are so many choices out there that I’m totally confused ..
    Any suggestions? Thank you!

  10. I have read several good stuff here. Definitely worth bookmarking for revisiting.
    I surprise how a lot attempt you put to make
    this kind of fantastic informative site.

  11. What you published was actually very reasonable.
    However, think about this, suppose you added a
    little information? I ain’t suggesting your content is not solid,
    but what if you added a headline to possibly grab
    folk’s attention? I mean නිවාඩුව නිවාඩුවක් ලෙස
    ගත කරන්න – LifeTips.lk is kinda vanilla.

    You could peek at Yahoo’s home page and see how they create post titles to grab people interested.

    You might add a related video or a picture or two to get people
    excited about what you’ve got to say. Just my opinion, it might make your
    website a little bit more interesting.

  12. Undeniably consider that which you said. Your favourite reason seemed to be at the net the easiest

    factor to remember of. I say to you, I certainly get annoyed at the same time as people think about concerns that they plainly

    do not understand about. You controlled to hit the nail upon the top and also outlined out the entire thing without having side-effects , other

    folks can take a signal. Will probably be again to get more.

    Thanks

  13. What’s up it’s me, I am also visiting this website regularly, this site is truly pleasant
    and the users are actually sharing nice thoughts.

  14. I’m curious to find out what blog system you happen to be working with?

    I’m experiencing some small security issues with my latest website and I would like to find something more risk-free.
    Do you have any recommendations?

  15. Usually I do not read post on blogs, but I
    wish to say that this write-up very compelled me to try and do
    so! Your writing taste has been amazed me. Thanks, very great post.

  16. Do you mind if I quote a couple of your posts as long as I provide credit and sources back
    to your webpage? My website is in the exact same area of interest as yours and my users would definitely benefit from a lot of the information you
    provide here. Please let me know if this alright with you. Thanks a lot!

  17. Wow, superb blog layout! How long have you been blogging for?

    you make blogging look easy. The overall look

    of your site is fantastic, let alone the content!

  18. Does your website have a contact page? I’m having problems locating it but, I’d like to send
    you an e-mail. I’ve got some creative ideas for your blog you might be interested in hearing.
    Either way, great site and I look forward to seeing it develop over time.

  19. I don’t even know how I ended up here, but I thought this post was great.

    I don’t know who you are but certainly you are going to a famous blogger if you are not already 😉 Cheers!

  20. You are so cool! I don’t suppose I have read a single thing like that before.
    So great to discover somebody with a few unique thoughts on this subject.
    Really.. many thanks for starting this up. This site is one thing that is required on the web, someone
    with a little originality!

  21. Greetings from California! I’m bored to tears at work so I
    decided to check out your site on my iphone during lunch break.
    I really like the info you provide here and can’t wait to take a look when I get home.

    I’m amazed at how quick your blog loaded on my phone ..
    I’m not even using WIFI, just 3G .. Anyways, superb blog!

  22. I love your blog.. very nice colors & theme. Did you make this website yourself or did you hire someone to do it for
    you? Plz answer back as I’m looking to create my own blog and would like to
    know where u got this from. cheers

  23. Its like you learn my thoughts! You appear to grasp so much
    approximately this, like you wrote the guide in it or something.
    I believe that you could do with some p.c. to power the message house a little
    bit, but instead of that, this is magnificent blog. An excellent read.
    I will certainly be back.

  24. Hi there are using WordPress for your blog platform?
    I’m new to the blog world but I’m trying to get started and create my own. Do you require any html coding knowledge to make your own blog?
    Any help would be really appreciated!

  25. It’s a pity you don’t have a donate button! I’d without a doubt donate to this
    outstanding blog! I suppose for now i’ll settle for bookmarking and adding your RSS feed to my Google account.
    I look forward to brand new updates and will talk about this blog with my Facebook group.

    Talk soon!

  26. Have you ever considered writing an e-book or guest authoring on other sites?
    I have a blog centered on the same ideas you discuss and
    would really like to have you share some stories/information. I know my viewers would appreciate your work.
    If you are even remotely interested, feel free to send me an email.

  27. Hello there, I discovered your website by means of Google while searching for a related matter, your web
    site got here up, it appears great. I have bookmarked it in my google bookmarks.

    Hello there, just become aware of your blog through Google, and
    found that it’s really informative. I am going to be careful for brussels.
    I will appreciate should you continue this in future.
    Numerous folks can be benefited from your writing. Cheers!

  28. What’s Happening i am new to this, I stumbled upon this I’ve discovered It positively useful and it
    has helped me out loads. I’m hoping to contribute & assist other users like its helped me.
    Good job.

  29. Hello would you mind sharing which blog platform you’re using?
    I’m going to start my own blog in the near
    future but I’m having a difficult time deciding between BlogEngine/Wordpress/B2evolution and Drupal.
    The reason I ask is because your layout seems different then most blogs and I’m looking for
    something completely unique. P.S My
    apologies for being off-topic but I had to ask!

  30. Have you ever considered about including a little bit more than just your articles?

    I mean, what you say is important and all.
    Nevertheless think of if you added some great graphics
    or videos to give your posts more, “pop”! Your content
    is excellent but with images and videos, this blog
    could certainly be one of the greatest in its niche. Superb blog!

  31. Hi! Quick question that’s completely off topic.
    Do you know how to make your site mobile friendly?
    My website looks weird when viewing from my iphone4. I’m trying to find
    a template or plugin that might be able to resolve this issue.

    If you have any suggestions, please share. Thank you!

  32. Hmm it seems like your site ate my first comment (it was extremely long) so
    I guess I’ll just sum it up what I wrote and say, I’m thoroughly
    enjoying your blog. I as well am an aspiring blog
    blogger but I’m still new to everything. Do you
    have any recommendations for inexperienced blog writers?
    I’d certainly appreciate it.

  33. I love your blog.. very nice colors & theme. Did you create this website yourself or did
    you hire someone to do it for you? Plz answer back as I’m looking to
    design my own blog and would like to know where u got this from.
    thanks a lot

  34. Thanks for a marvelous posting! I definitely enjoyed reading it, you’re a great author.I will ensure that I bookmark your blog and will eventually
    come back from now on. I want to encourage yourself to continue your great writing, have a nice holiday weekend!

  35. Have you ever considered creating an e-book or guest authoring on other blogs?
    I have a blog centered on the same topics you discuss and would love to
    have you share some stories/information. I know my readers would enjoy your work.
    If you’re even remotely interested, feel free to send me
    an e mail.

  36. We stumbled over here coming from a different web page and thought I should check
    things out. I like what I see so i am just following you.

    Look forward to exploring your web page repeatedly.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

YouTube එකේ නරක Video හොයන්න අලුතින් සේවකයො 10,000

දුප්පත්කමේ පතුලෙම සිට ලෝකයම වෙනස් කල මහා ධනවතා ජැක් මා