මුලින්ම කියන්න ඕනි මෙහෙම දෙයක් වෙන්න තියන ඉඩ ගොඩාක්ම අඩුයි මොකද සමහර වෙලාවට ඔවුන් සදහන් කරපු කාලයට වඩා යම්කිසි වැඩි කාලයක් වැය වෙන්න පුළුවන් නමුත් අනිවාර්යයෙන්ම ඔබට බාන්ඩය ලැබෙනවා හරි අපි හිතමුකෝ එහෙම ලැබුනෙත් නෑ කියල ,හරි ඒත් බය වෙන්න දෙයක් නෑ ඔබට ඔබේ මුදල නැති වෙන්නේ නෑ… ඒ කොහොමද? මේ වගේ දෙයක් වුනොත් අපිට පාඩුවත් සිදු නොවෙන්න eBay වෙතින් අපිට විකල්ප 2 ක් සපයනවා.
- එකක් තමයි මෙලෙස අපට නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩය මිලදී ගැනීම සඳහා අප වැය කළ මුළු මුදල (භාණ්ඩයේ මිල + ප්රවාහන ගාස්තුව) අපිට නැවත ගෙවීම. මේකට කියන්නෙ Refund කරනවා කියලා.
- අනෙක තමයි මෙලෙස අපට නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩය වෙනුවට එවැනිම දෝෂ රහිත භාණ්ඩයක් නැවත වරක් අප වෙත එවීම. මේකට කියන්නෙ Replacement Item එකක් එවනවා කියලා.
හරි අපි හිතමුකෝ ebay එකෙන් කියල තියන කාලයට වඩා සති දෙකක් විතර ගිහිල්ලත් අපිට ආවේ නෑ කියල එහෙමත් නැත්නම් අපි order කරලා තියන බාන්ඩය කැඩිලා නැත්නම් වෙනත් බාන්ඩයක් ඇවිල්ල තියනවනම් අපිට පුළුවන් මම පෙර සදහන් කරලා තියන විකල්ප දෙකෙන් එකකට යන්න ඒකට කරන්න තියෙන්නේ මෙහෙමයි ebay වෙබ් අඩවියට log උනාම ඉහල දකුණු පැත්තේ තියනව my ebay කියල ටැබ් එකක් ඒක click කරාම එන list එකේ තියන Purchase history කියලා තියන තැන click කරන්න එතන තියනව more actions කියල ටැබ් එකක්.
ඒක click කරන්න ඊට පස්සේ එතන උඩම තියන Contact Seller යන්න තෝරන්නමෙලෙස තේරූ විට දිස්වන පිටුවෙන් නැවතත් Contact Seller යන්න තෝරන්න. එවිට ඔබට Seller වෙත eBay Message එකක් යැවිය හැකි තිරයක් දිස්වේවි. මෙහිදී ඔබට seller ට දැනුම් දිය යුතු දේ සඳහන් කර ඔහුට/ඇයට ඔබේ ගැටළුව දැනුම් දෙන්න පුළුවන්නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩයක් පිළිබඳව අප එහි Seller ට දැනුම් දුන් පසු බොහෝ විට බොහෝ Sellers ලා ඒ භාණ්ඩය වෙනුවට Full refund එකක් හෝ Replacement item එකක් ලබාදෙන්න කැමති වෙනවා. මොකද එහිදී ඔවුන්ට සිදුවන සුළු පාඩුවට වඩා අප විසින් ඔවුන්ට Negative Feedback එකක් ලබාදුනහොත් ඔවුන්ට සිදුවන පාඩුව වඩා වැඩි නිසා එහෙම නැතත් බය වෙන්න එපා ebay එකට පැමිණිල්ලක් උනත් කරන්න පුළුවන් ඔබට
මොනවා හරි ගැටළුව තියනවානම් comment එකක් දාන්න අපි උදවු කරන්න සුදානමින් ඉන්නවා.
ebay සම්බන්ද අපගේ අනෙකුත් ලිපි මෙතනින් බලන්න
By Chanuka Wijesundara
Cannot trust our Postal Service & there is no tracking system has been used by Sri Lanka Postal department.
Any body can stolen any item.
that is true.
e-bay is a good service
What ever E-bay is very risky
If the seller is not genuine Sorry !!!
Yeah,don"t wprry about E BAY Service.trust me, they supply the best valuable service for customers.
Hello, I wish for to subscribe for this web site to get most recent updates, therefore
where can i do it please help out.
Hi Dear, are you truly visiting this site regularly, if so then you will definitely
take fastidious know-how.
Appreciating the commitment you put into your site and detailed information you provide.
It’s nice to come across a blog every once in a while that isn’t the
same out of date rehashed material. Fantastic read! I’ve saved your site and I’m
adding your RSS feeds to my Google account.
Magnificent goods from you, man. I’ve understand your
stuff previous to and you are just too excellent. I actually like what you
have acquired here, really like what you are saying and
the way in which you say it. You make it
entertaining and you still care for to keep it wise. I can’t
wait to read far more from you. This is really a wonderful
web site.
I pay a quick visit everyday a few sites and websites to read content, however this blog offers feature
based writing.