in ,

බය නැතුව ebay එකෙන් බඩු ගමු.

ඔයාල අපේ කලින් ලිපි කියෙව්වනම් දැනටමත් දන්නවා ඇතිනේ online shopping කියන්නේ මොකක්ද ඒවගේම online shopping බාවිතා කරන්න අපි බය වෙන්න ඕනි නැත්තේ ඇයි කියන හේතුවත් කලින් ලිපි කියවල නැත්නම් මේ link වලින් ගිහින් ඒවත් කියවන්න පුළුවන්.
online බඩු ගන්න බය වුණු කාලේ ඉවරයි.
මොකක්ද මේ paypal කියන්නේ.
හරි මේ ලිපියෙන් කියල දෙන්න හදන්නේ කොහොමද ebay වෙබ් අඩවියෙන් අපිට ඕන කරන බාන්ඩයක් මිලදී ගන්නේ කියන එක. හරි එකට මුලින්ම කරන්න තියෙන්නේ මේ link එකෙන් ගිහින් ebay වෙබ් අඩවියට යන්න ඊට පස්සේ වෙබ් අඩවියේ ඉහල වම් කෙලවරේ තියනවා Register වෙන්න button එකක් ඒක click කරලා ඔබට පුළුවන් ඔබේ නම සහ email ලිපිනය දීල Personal account එකක් විදියට register වෙන්න. එහෙම register වෙලා log උනාට පස්සේ ඔයාලට පුළුවන් තමන් කැමති බාන්ඩයක් search කරලා බලන්න.

ebay එකේ බාන්ඩ ලබා ගන්න ක්‍රම දෙකක් තියනව එකක් තමයි සදහන් කරලා තියන මුදල ගෙවල බාන්ඩ ලබා ගන්න එක අනිත් ක්‍රමය තමයි වෙන්දේසි ක්‍රමය මෙකිදී වෙන්නේ වෙන්දේසි ක්‍රමයට විකුණන බාන්ඩයකට ඔයාලට කැමති මිල ගණන් ඉදිරිපත් කරන්න පුළුවන් හරි දැන් අපි බලමු පලවෙනි ක්‍රමයට බාන්ඩ මිලදී ගන්නේ කොහොමද කියල.
එකට කරන්න තියෙන්නේ ebay වෙබ් අඩවියේ Search bar එකේ තමන්ට අවශ්‍ය බාන්ඩය සදහන් කරලා search කරන්න ඊට පස්සේ ඔබට පහලින් All Listings ,Auction, Buy It Now යන ටැබ් තුනක් බලාගන්න පුළුවන් ඒකෙන් පලවෙනි ටැබ් එකෙන් කරන්නේ ඔබ search කරපු බාන්ඩයට අදාලව තියන සියළුව බාන්ඩ පෙන්වන එකයි Auction ටැබ් එකෙන් වෙන්නේ පෙර සදහන් කල පරිදි වෙන්දේසි කරන බාන්ඩ ඔබට බලාගන්න පුළුවන් එමෙන්ම Buy It Now ටැබ් එක click කිරීමෙන් ඔබට පළමු ආකාරයට එනම් සදහන් කරලා තියන මිල ගෙවා බාන්ඩ ලබා ගන්න පුළුවන්.

එලෙස අදාල බාන්ඩය තෝරාගෙන ඒකට අදාල link එක click කරන්න ඉන්පසු ඔබට බාන්ඩය පිළිබද වැඩිදුර විස්තර බලාගන්නත් පුළුවන් ඉන්පසු ඔබට තියෙන්නේ Buy It Now කියල තියන button එක ඔබල අදාල මුදල ගෙවන්න එතකොට ඔබට පුළුවන් ඔබ මුදල ගෙවන්නේ paypal හරහාද එහෙමත් නැත්නම් කෙලින්ම Credit හෝ debit card හරහාද යන්න තෝරන්න. අදාළ මුදල ගෙව්වට පස්සේ ඔබට email පණිවිඩයක් ලැබෙයි ඔබට බාන්ඩය ලැබෙන කාලය තහවුරු කරලා

දෙවැනි ක්‍රමය තමයි වෙන්දේසි එහෙමත් නැත්නම් Auction ක්‍රමය එහිදී ඔබට කරන්න තියෙන්නේ යම් භාණ්ඩයක භාණ්ඩ විස්තරයට (item description එකට) ඉහලින් (සාමාන්‍ය භාණ්ඩයක අපි Buy it Now බොත්තම ඔබන තැන) Auction භාණ්ඩ වල සටහන් වෙන්නෙ Place bid කියලා බොත්තමක්. ඊට ඉදිරියෙන් Current bid ලෙස සඳහන් වෙනවා. මෙහි Current bid ලෙස සඳහන් වෙන්නෙ එම භාණ්ඩය සඳහා මේ වන විට ඇති වැඩිම ලංසුවයි. Place bid බොත්තම ඔබා ඔබේ bid එක තබන්න පුළුවන්. අපිට සඳහන් කළ හැකි අවම bid එක එහි යටින් වරහන් තුළ සඳහන් වී තිබෙනවා. ඊට වැඩි ඕනෑම අගයක් අපිට bid කරන්න පුළුවන්.ඉන් පසු Auction එකට නියමිත කාලය අවසන් වෙන කොට වැඩිම මුදලකට බාන්ඩය ඉල්ලපු කෙනා Auction එකෙන් ජයක්ග්‍රහනය කරනවා ඉන්පසු ඔබට එය ලබාගන්න පුළුවන්

Bid කර දිනාගත් භාණ්ඩයක් මිලදී ගැනීමට අපට නොහැකි වුවහොත්?
මෙසේ සිදුවීමෙන් අපේ eBay ගිණුමෙ කීර්ති නාමයට හානියක් වෙනවා. ඒ හේතුවෙන් අප ඉදිරියෙදි සිදුකරන ඇතැම් ගණුදෙනු වලට අපට සම්බාධක පැනවෙන්න පුළුවන්. ඇතැම් sellersලා මෙවන් buyersලාට තවදුරටත් භාණ්ඩ ලබා දෙන්නෙ එසැණින්ම Pay ක‍ළහොත් පමණක් වන අතර ඇතැම් sellersලා මෙවන් buyersලාට භාණ්ඩ විකිණීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මෙවන් මුදල් නොගෙවීම් කීපයක් සිදුවීම ඇතැම් විට අපේ eBay ගිණුම සම්පූර්ණයෙන් වසා දැමීමට පවා හේතුවෙන්න පුළුවන්. එමනිසා ඔබ මිලදී ගන්න අපේක්ෂා කරන භාණ්ඩ වලට පමණක් bid කිරීමට වගබලාගත යුතුයි.

Bid කිරීම සඳහා භාණ්ඩයක් තෝරාගැනීමෙදි සැලකිලිමත් විය යුතු කරුණු මොනවද?
ඇතැම් භාණ්ඩ වල current bid එක ඉතා අඩු වුනත් එම භාණ්ඩය සඳහා ප්‍රවාහන ගාස්තු (shipping cost) පැවතිය හැකියි. එම නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔබේ search result list එකේ ප්‍රවාහන ගාස්තුත් දැකබලා ගැනීමට Custom view වෙත ගොස් Show shipping cost යන්න ටික් කරන්න.
Auctions වෙතින් ඔබට භාණ්ඩයක් දිනාගෙන මිලදී ගැනීමට නම් Auction එක අවසාන වන තෙක්ම සිටිය යුතු වෙනවා. එමනිසා සැමවිටම Auction එක අවසාන වීමට ඉතිරි වී ඇති කාලය ගැන සැලකිලිමත් වෙන්න.
ඔබට යම් භාණ්ඩයක් මිලදී ගැනීමට හදිස්සි නම් search results list එක Time: ending soonest ලෙස sort කර ඉක්මණින්ම අවසාන වන භාණ්ඩයක් සඳහා bid කරන්න.
ඕනෑම Auction එකක current bid එක සීඝ්‍ර ලෙස වැඩි වන්නෙ Auction එක අවසාන වීමට පෙර අන්තිම විනාඩි කීපයේ බව මතක තබාගන්න. ඔබ bid කළ භාණ්ඩයක Auction එකෙහි අවසාන විනාඩි කීපය eBay අඩවියට පිවිස අවධානයෙන් සිටීමට වගබලාගන්න.
ඔබ මින් පෙර bid කර නොමැති නම් සාමාන්‍යයෙන් මිල අඩු භාණ්ඩයක් සඳහා මුලින්ම bid කර ඒ පිළිබඳ අත්දැකීමක් ලබාගන්න. ඔබේ දැනුමට ඔබේ අත්දැකීම්ද එකතු කරගත් පසු මිල වැඩි භාණ්ඩ වෙත යන්න.
මොනවා හරි ගැටළුව තියනවානම් comment එකක් දාන්න අපි උදවු කරන්න සුදානමින් ඉන්නවා.
ebay සම්බන්ද අපගේ අනෙකුත් ලිපි මෙතනින් බලන්න

By Chanuka Wijesundara

මේ ලිපිය බෙදාගන්න
Share on Facebook
Facebook
0Email this to someone
email
Print this page
Print

53 Comments

Leave a Reply
  1. Great blog! Do you have any tips for aspiring writers?
    I’m planning to start my own website soon but I’m a little lost on everything.
    Would you recommend starting with a free
    platform like WordPress or go for a paid option? There are so many options out there
    that I’m totally confused .. Any ideas? Kudos!

  2. you’re really a excellent webmaster. The website loading pace is incredible.

    It seems that you are doing any unique trick. In addition, The
    contents are masterpiece. you’ve done a great process on this matter!

  3. whoah this weblog is wonderful i like reading
    your articles. Stay up the good work! You understand, a
    lot of individuals are hunting round for this information, you
    could help them greatly.

  4. It’s remarkable to pay a quick visit this web page and reading the views of all friends concerning this paragraph,

    while I am also keen of getting experience.

  5. I every time used to study article in news papers but now as
    I am a user of web therefore from now I am using net for articles or reviews, thanks to
    web.

  6. Attractive element of content. I simply stumbled upon your site and in accession capital to assert that I
    acquire actually enjoyed account your blog posts. Any way I will be subscribing on your augment or even I achievement you get admission to constantly rapidly.

  7. Neat blog! Is your theme custom made or
    did you download it from somewhere? A theme like yours
    with a few simple tweeks would really make my blog stand out.
    Please let me know where you got your theme. Appreciate it

  8. May I simply just say what a relief to uncover somebody who truly knows what they’re talking about on the internet.
    You actually know how to bring an issue to light and make
    it important. A lot more people must read this and understand this side of your story.
    I was surprised you’re not more popular given that you surely possess
    the gift.

  9. I am really inspired along with your writing skills as well as
    with the layout in your weblog. Is this a paid topic
    or did you customize it your self? Either way stay up the
    excellent high quality writing, it is uncommon to see a
    great blog like this one nowadays..

  10. It is perfect time to make some plans for the longer term and it’s time
    to be happy. I’ve learn this submit and if I may just I desire to suggest you some attention-grabbing issues or advice.

    Perhaps you can write next articles referring to this article.
    I want to read more issues about it!

  11. Hmm is anyone else having problems with the images on this blog loading?
    I’m trying to figure out if its a problem on my end or if it’s the blog.

    Any suggestions would be greatly appreciated.

  12. With havin so much written content do you ever run into any issues
    of plagorism or copyright violation? My site has
    a lot of exclusive content I’ve either authored myself
    or outsourced but it seems a lot of it is
    popping it up all over the internet without my authorization. Do you know
    any ways to help stop content from being ripped off?
    I’d really appreciate it.

  13. I was suggested this web site by my cousin. I’m not sure whether this post is written by him as no one else
    know such detailed about my difficulty. You are wonderful!
    Thanks!

  14. Hey I know this is off topic but I was wondering if you knew of any

    widgets I could add to my blog that automatically tweet my newest twitter

    updates. I’ve been looking for a plug-in like this for quite

    some time and was hoping maybe you would have some experience with something like this.

    Please let me know if you run into anything. I truly enjoy reading your blog and

    I look forward to your new updates.

  15. Hello! I could have sworn I’ve been to this site before
    but after looking at a few of the articles I realized it’s new
    to me. Anyways, I’m definitely delighted I discovered it and I’ll be bookmarking it
    and checking back regularly!

  16. Quality articles is the secret to be a focus for the visitors to pay a quick visit the web page, that’s what this web
    page is providing.

  17. Pretty section of content. I just stumbled upon your website and in accession capital to assert that I get in fact enjoyed account your blog
    posts. Anyway I’ll be subscribing to your augment and even I achievement you access consistently rapidly.

  18. Hello there, just became aware of your blog through Google, and found that it

    is really informative. I’m gonna watch out for brussels.

    I will appreciate if you continue this in future. A lot of people will be benefited

    from your writing. Cheers!

  19. Excellent post. I was checking constantly this blog and I am impressed!
    Extremely helpful info specifically the last part 🙂 I care
    for such info a lot. I was seeking this certain information for
    a very long time. Thank you and good luck.

  20. You really make it appear so easy together with your presentation but
    I in finding this matter to be actually something which I
    think I’d never understand. It sort of feels too
    complicated and very extensive for me. I’m
    looking forward to your subsequent submit, I’ll attempt to get the
    hang of it!

  21. This is the right webpage for everyone who hopes to understand this topic.

    You realize a whole lot its almost hard to argue with you (not that I actually

    will need to…HaHa). You definitely put a new spin on a subject that has been written about for ages.

    Excellent stuff, just excellent!

  22. Good day! I could have sworn I’ve been to this site before but after browsing through some of the post I realized it’s new to me.
    Anyhow, I’m definitely delighted I found it and I’ll
    be bookmarking and checking back frequently!

  23. Hello there! This post could not be written any better! Reading through
    this post reminds me of my previous roommate! He constantly kept talking about this.
    I’ll send this article to him. Pretty sure he’s going to have a good read.

    Many thanks for sharing!

  24. Thanks for one’s marvelous posting! I truly enjoyed reading it, you could be a great author.I will remember to

    bookmark your blog and may come back someday.

    I want to encourage you to ultimately continue your great

    posts, have a nice evening!

  25. Hey there! I understand this is somewhat off-topic however I
    needed to ask. Does managing a well-established blog like yours
    take a lot of work? I am completely new to running a blog but I do write in my diary
    everyday. I’d like to start a blog so I can easily share my experience and
    feelings online. Please let me know if you have any suggestions or
    tips for new aspiring bloggers. Thankyou!

  26. Every weekend i used to pay a visit this web page, for the
    reason that i wish for enjoyment, for the reason that this
    this web site conations really nice funny material too.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Online බඩු ගන්න බය වුණු කාලේ ඉවරයි

ebay එකෙන් ගත්ත භාණ්ඩයක් නොලැබුණොත් හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබුණොත් මොකද කරන්නෙ?