in ,

ජංගම දුරකතන භාවිතා කිරිම නිසා මොළයේ පිළිකා සෑදෙනවාද?

Happy businesswoman talking on the phone outdoors

ජංගම දුරකතන භාවිතා කිරීම නිසා මොළයේ පිළිකා රෝග සෑදෙනවාද? නැද්ද? යන සංවාදය දශක ගණනාවක් තිස්සේ පවතින්නකි. එයට පක්ෂ පාති පරික්ෂණ මෙන්ම අපක්ෂපාතී පරික්ෂණද ගණනාවක් කියවා මහජනයා ව්‍යාකූලත්වයට පත්ව ඇතැයි කී, ඇමෙරිකාවේ ආහාර ඖෂධ පරිපාලනාධිකාරිය (FDA) පසුගිය පෙබරවාරි මස 02 වැනිදා පැහැදිලි කිරීමේ නිවේදනයක් ජනමාධ්‍ය වෙත නිකුත් කළාය. ඉන් පෙන්වාදී තිබුණේ ජංගම දුරකතන භාවිතා කිරීම නිසා පිළිකා සෑදෙන්නේ නැති බවයි. ජංගම දුරකතනයක් ක්‍රියාත්මක වෙන විට ඉන් විකිරණ (radiation) නිකුත් වෙන බව සැබෑය. දුරකතනය කනට තබාගෙන කතාකරන විට එම විකිරණ කනෙ න් ඇතුළුවී හිස පුරා පැතිරී යන බවත් සැබෑය. එහෙත් මොළයේ සෛලවලට බලපෑමක් කිරීමට තරම් මෙම විකිරණ ප්‍රබල නැත. මෙය එක්ස් කිරණ හෝ න්‍යෂ්ටික විකිරණ හෝ වැනි අයනී කාරක විකිරණ (ionizing radialtion) වර්ගයක් නොවේ. ඊට හාත්පසින්ම වෙනස්, රේඩියෝ තරංග විකිරණ (radiofrequency | radiation)වර්ගයකි. ඒ නිසා න්‍යෂ්ටික විකිරණවලින් වෙන්නාක් වැනි කිසි බලපෑමක් මොළයේ හෝ සිරුරේ වෙනත් කිසිම තැනක ඇති සෛලයකට හෝ වෙනේ නැත.

එසේ නම් විද්‍යාත්මක පර්යේෂණවලින් පෙන්වා දෙන අනතුර කුමක්ද? ඇමෙරිකාවේ එෆ්.ඩී.ඒ (FDA) ආයතනය එයත් පැහැදිලි කර තිබේ. ඒ මෙම නිවේදනය කරන්නට හේතු වූ ආසන්නම සිදුවීම නිදසුනට ගනිමිනි. එම සිදුවීම නම්, ජංගම දුරකතන නිසා මීයන්ගේ හදවතේ ගෙඩි (heart tumor) සෑදෙන්නේ කියමින් පසුගිය පෙබරවාරි මුල් සතියේ අප ඇමෙරිකානු පර්යේෂක පිරිසක් ඉදිරිපත් කළ පර්යේෂණ ප්‍රතිඵල යයි. මෙහි දී පර්යේෂකයින් විසින් මීයන්ගේ සිරුර පුරාම පැතිරී යන සේ දිනකට පැය නවයක් තිස්සේ, වසර දෙකක කාලයක් පුරා අඛණ්ඩව 3G සංඛ්‍යාතවලට උන් නිරාවරණය කරන ලදී. එතැන ඇති පළමු දෝෂය සාමාන්‍යයෙන් මිහිමත කිසිම කෙනෙක්නිරාවරණය නොවන තරම් අධික තරංග වටපිටාවකට මීයන් නිරාවරණය කර සිටීමයි. දෙවැනි දෝෂය, මීයන්ගේ වයස සමඟ සසඳන විට අවුරුදු දෙකක් යනු මිනිසාගේ වයසින් නම් අවුරුදු 70ක් පමණවීමය. ඒ අනුව උපන් දා සිට අවුරුදු 70 ක් පුරා දිනකට පැය නවයක්, ඒකා කාර රේඩියෝ තරංග සාගරයක ගිලී සිටි අයෙක් වෙතොත් ඔහු ගේ හදවත රෝගී විය හැකිය.

මීයන්ට සෑදෙන රෝග සෑම එකක්ම මිනිසුන්ට වැළදෙන්නේ ද නැත. එනිසා මීයන් ඇසුරෙන් කළ මෙම පර්යේෂණයේ ප්‍රතිඵල, මිනිසාට ගැළපෙන්නේ නෑතැයි එඩීස් ආයතනය කීය.
ඇමෙරිකානු පිළිකා සංගමයේ ප්‍රධාන වෛද්‍ය ශිෂ්ටිස් බෙලිග්ගන් ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවය මේ ගැන දුරකතනයෙන් විමසීය. “ජංගම දුරකතන පාවිච්චියයි, පිළිකා සෑදීමයි අතර ඇති සම්බන්ධය නොසල කා හරින්න පුළුවන් තරම් එකක්, අපට ඒ වගේ රෝගීන් හමුවේ ලත් නැහැ. මමත් ජංගම දුරකතනය කනට තියාගෙන තමයි මේ දැනුත් කතා කරන්නේ.යැයි ඔහු කියා තිබුණි. දැන් තිබෙන සෑම ජංගම දුරකතනයක්ම සාදා ඇත්තේ ලෝකය පිළිගත් සම්මතවලට අනුව යමිනි. අපේ රටෙත් වෙනත් රටවලත්, දුරකතන සන්නිවේදන නියාමන ආයතනය විසින්, මෙම ප්‍රමිතිය පවත්වා ගෙන යයි. එයට නොගැළපෙන කිසිම දුරකතනයක් රටකට එන්නේ නැත. එනිසා මීයන් ඇසුරෙහි කළ පර්ර්යේෂණයේදී මෙන් හිතුමනාපයට උපරිම තරමින් රේඩියෝ තරංග සිරුරට ඇතුළු වෙන්නේ නැත. ඇතුළු වෙන්නේ සෞඛ්‍ය යට හිතකර සීමාවේ ඇති තරංග ය. අනෙක් අතට මුළු සිරුර පුරා සෑම අතින්ම තරංග ඇතුළු වන්නේ නැත. තරංග ඇතුළු වේන්නේ සිරුරේ ධාරිතාවට සාපේක්ෂව කුඩා පෙදෙසක් වන කන අවට පෙදෙසට පමණි.
By Chanuka Wijesundara

මේ ලිපිය බෙදාගන්න
Share on Facebook
Facebook
0Email this to someone
email
Print this page
Print

14 Comments

Leave a Reply
  1. Hello superb blog! Does running a blog similar to this
    require a lot of work? I’ve very little knowledge of coding but
    I had been hoping to start my own blog soon. Anyhow, should you have any
    recommendations or tips for new blog owners please share.
    I understand this is off topic nevertheless I just needed to ask.

    Kudos!

  2. Undeniably believe that which you stated. Your favorite justification seemed to
    be on the net the simplest thing to be aware of.
    I say to you, I certainly get irked while people consider worries
    that they plainly do not know about. You managed to hit the nail upon the top as well as defined out the whole thing without having
    side effect , people can take a signal. Will probably be back to get more.
    Thanks

  3. Hello, I do think your blog could possibly be having web browser compatibility problems.
    When I look at your website in Safari, it looks
    fine however when opening in Internet Explorer, it’s got
    some overlapping issues. I just wanted to give you a quick heads up!
    Apart from that, excellent blog!

  4. This design is spectacular! You most certainly know how to keep a reader entertained.

    Between your wit and your videos, I was almost moved to
    start my own blog (well, almost…HaHa!) Great job.
    I really loved what you had to say, and more than that,
    how you presented it. Too cool!

  5. Hmm is anyone else having problems with the pictures on this blog loading?
    I’m trying to figure out if its a problem on my end or if it’s the blog.

    Any responses would be greatly appreciated.

  6. I’m amazed, I have to admit. Rarely do I come
    across a blog that’s equally educative and amusing,
    and without a doubt, you have hit the nail on the head.
    The issue is something which too few men and women are
    speaking intelligently about. Now i’m very happy that I stumbled
    across this in my hunt for something concerning this.

  7. With havin so much written content do you ever run into any issues
    of plagorism or copyright violation? My website has a lot of exclusive content I’ve either created
    myself or outsourced but it seems a lot of it is popping it up all over the internet without my agreement.
    Do you know any solutions to help reduce content from
    being stolen? I’d truly appreciate it.

  8. You actually make it appear so easy together with your presentation however I

    in finding this matter to be really one thing which I feel I would by no means understand.

    It sort of feels too complex and extremely huge for me. I

    am taking a look ahead on your subsequent post, I

    will try to get the hold of it!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

යුද නාවික යාත්‍රා ගැන දැනගමුද

මුද්‍රිත පොත් කියවීම ඊබුක් වලට මාරු කරපු Amazon Kindle