in

ගැටළුවකට මුහුණ දුන් අයෙකු සැනසිය හැකි මඟ

අන්තෝ ජටා බහි ජටා – ජටාය ජටිතා පජා තංතං ගෝතම පුචඡාම – කො ඉමං විජටයේ ජටං වරෙක එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ, එකත්පස්ව හිඳ ඉහත දක්වන ලද ප්‍රශ්නය විමසනනවා..

“ඇතුළතත් ගැටලු ය. – පිටතත් ගැටලු ය. මෙම ගැටලු වලින් මිදෙන්නේ කෙසේ දැ”යි මම ඔබතුමා ගෙන් අසමි..’’

මෙම ප්‍රශ්නයෙන් අපට පෙන්වා දෙනුයේ මිනිසුන්ට පමණක් නොව දෙවියනට ද ගැටලු ඇති බවයි. මෙම ගැටලු වලට මුහුණ දෙන්නේ කෙසේද? එයට ඔරොත්තු දෙන්නේ කෙසේ ද යන්න  දැනුවත්ව ඊට සූදානම් විය යුතු ය.

අප සැම දෙනාට ම සිත් තැවුල් වේදනා ඇති වෙනවා. පෙරට වඩා අනතුරු දිවි නසා ගැනීම්, ත්‍රස්ත ක්‍රියා, වංචනික ක්‍රියා, අතවර කිරිම් සාපේක්‍ෂව වැඩි වී තියෙනවා. අපගේ ජීවිත වලට බලවත් බලපෑම් කළ හැකි සිදුවීම් සිදුවෙමින් පවතී. මේවාට මුහුණ දීම පහසු නැත. මෙම මානසික වියවුල් අවස්ථාවේ ඔබට ද අනෙකාට කිසියම් අයුරකට උදවු විය හැකි ය. සැබෑ මිතුරා වනේ ද දුකේ දීත්, සැපේදිත් එක සේ බිතු සිතුවම් රූ මෙන් සිටින තැනැත්තා ය

“මිතුරු තුමෝ දුක සැප දෙකෙහි ම පැවති

බිතු සිතුවම් රූ මෙන් පිටු නො පාවිති…”

ඔබටත් ඔබේ මිතුරන්ට හා පවුලේ අනෙකුත් සාමාජිකයන්ට උදවු කළ හැකි හා ගත හැකි පියවර කීපයක් මෙසේ ය.

  • ඔබේ මිතුරකු අර්බූදයකට හෝ ගැටලුවකට මුහුණ දී සිටින විට එහි දැවටෙමින් සිටින්න. ඔබේ පවුලේ අයට හෝ මිතුරකුට හෝ ඒ අවස්ථාවේ ඔබේ සහයෝගය අවශ්‍ය ය. ඔබට කළ හැකි වඩාත් වැදගත් ම දෙය නම් එහි පෙනී සිටීම ය. ඔබ ඔවුනට යමක් කීවත්,

නො කීවත්, කළත් නො කළත් ඔබගේ පෙනී සිටීම ම ඔවුන්ට ශක්තියකි. ඔබ ඔවුන් ගැන උනන්දු වන බව ඔවුන්ට සහාය වන බව එවිට ඔවුන්ට දැනේ.

  • ඒ වගේම හොඳින්, ඉවසීමෙන් හා ධනාත්මකව මිතුරාට  සවන්දෙන්න. ඔබ එහි පෙනී සිටින තරම් ම සවන් දීමට සැදී පැහැදී සිටීම ද ඉතා වැදගත් ය. ඔබ පැමිණ ඇත්තේ සහාය වීමට ය. ගැටලුවට පාත්‍රවූවන්ට තම දුක වේදනාව සිතෙන් පහකර ගැනීමට හාව විරේචනයකට අවශ්‍යව තිබේ. හුදෙක් සවන්දීම පමණක් ඔවුනට කරන මහත් වූ උපකාරයකි.
  • ඔවුන්ට ශක්තියක් වන්න. ගැටලු වලට මුහුණ දුන් කල්හි හැම පුද්ගලයකු තුළම ඇති ශක්තිය හීන වේ. සිතින් කයින් මෙන්ම ආත්මයෙන්ද පහත වැටීමට හේතු වේ. රෝගී තත්වයකට පත්ව කායික ව මෙන් ම මානසිකව ද දුර්වලව සිටින පුද්ගලයකුට යළි ක්‍රමයෙන් ශක්ති ජනක ආහාර පාන වලින් ජවයක් ලැබෙන පරිදි මතු වූ පරාජ තත්වයෙන්, වැටුන ජීවය හා ආත්මය යළි ගොඩ ගත යුතුව ඇත. ඒ සඳහා කාලය අවශ්‍ය ය.ඒ නිසා හැකි සෑම විටකම ඔහුට සමීප වී සිටින්න. ක්‍රමයෙන් එම ශක්තිය ගොඩ නගා ගැනීමට උදවු වන්න.
  • එමෙන්ම තම තමන්ගේ ආගම් අනුව, විශ්වාස අනුව ගැලපෙන යැදුමක් කරන්න. මොළයට නොතේරෙන බොහෝ දේ හදවතට දැන්නේ. සිත සමහන් කර ගැනීමට තර්කය ම, විද්‍යාව ම හැම විටම ප්‍රමාණවත් නැත.

තවද විශ්වයේ බලය ගැන විශ්වාසවන්ත ව කටයුතු කරන්න. අපගේ ජීවිත ගැන අප දන්නේ ඉතා ටිකකි. එමෙන්ම කවර විපතක දී වුව ද බුදු ගුණ සිහි කිරිම, තුන් සූත්‍රය සජ්ඣායනය කිරීම, මෝර පිරිත, ධජග්ග පිරිත කීම, මහත් වූ මානසික ශක්තියකට හා මානසික සහනයකට හේතු වේ.

ආශිර්වාදයට, යාඥාවට ඔවුන් සමග සම්බන්ධ වන්න. ඔවුන් වෙනුවෙන් මෙන් ම ඔවුන් මග ද එවැනි ක්‍රියාවල යෙදීම ඉතා වැදගත් ය.එමගින් විශාල මානසික සහනයක් සැළසෙනු ඇත.

  • අධෛර්යට පත් වී ඇති තම මිතුරාව ධෛර්යමත් කරන්න. හේතුව හෝ අවස්ථාව හෝ සිදුවීම කුමක් වුව ද ඔබගේ යුතුකම වන්නේ අබූදයට පාත්‍ර වූ මිතුරා හෝ පවුලේ උදවිය හෝ දිරිගැන්වීමයි. උදවු වන ලෙස ධනාත්මකව පවසන එක වචනයක්

හෝ හිස අත ගා කරන ආශිර්වාදයක් හෝ පිටට තට්ටුවක් දැමීම වුව ද දිරිය වඩන සුළු ය.

  • සියලු ආගම් කර්තෘවරුන් මිනිසුන්ට පමණක් නොව සතුන්ට පවා පිහිට වූහ. පුතිගත්ත තිස්ස හිමි දැඩි ලෙස ගිලන් වූ අවස්ථාවේ බුදු රජාණන් වහන්සේ තෙම්ම ගොස් ඒ හිමියන් නාවා පිරිසිදු කර, අලුත් සිවුරු අන්දවා දහම් දෙසූහ. ඇවිද යා නො හැකි බැටලු පැටවකු ඔසවා ගෙන යාමට යේසුස් වහන්සේ කාරුණික වූහ. අනෙකා උදවු ඉල්ලන තෙක් නො සිට එහිදී කළ යුතු වැඩක් ඇත්නම් සොයා බලා කරන්න. ආහාර සකසා දීම, ගෙදර දොර, අස්පස් කිරීම, මිදුල, ගෙය අතුගා දැමීම, අමුත්තන් සමග කතාබහ කිරීම, අවශ්‍ය කළමනා ගෙනවුත් තැබීම ආදී සුළු සුළු ක්‍රියා කරන්න. එය ඔවුනට මහත් වූ සහනයකි.

මිනිසුන් ගැටලු වලට හසු වූ විට සියලු වැඩ ඔවුන් අතින් අතපසු විය හැකි ය. කෑම ගැනීමෙන්, මුහුණ සෝදා ගැනීමෙන්, තේ බීමෙන් හෝ ඉවත් වේ. මේ අවස්ථාවල ඔවුනට උදවු වන ක්‍රියාවක යෙදෙන්න.

මිතුරා සමග ඇති සබඳතාව දුරස්ථ නම් එම දුරෙන්ම සිට උදවු කරන්න. ඔබේ හොඳම මිතුරා හෝ මිතුරිය වුවත් එය අනෙකුත් අයට ගැටලුවක් නොවන ලෙස ඔබ හැසිරිය යුතු ය. කාර්යාලයේ දී, සරසවියේ දී, මිතුරන්ගේ අත් අල්ලාගෙන කතා කිරීම, පිටට තට්ටු කිරීම සාමාන්‍ය රටාව වුවත් ගමේ දී, රෝහලේ දී විවිධ ඇස් ඉදිරියේ එලෙස හැසිරීම උචිත නොවන බැවිනි.

අර්බුදයක දී හෝ විපතක දී මෙලෙස උදවු කළ විට අවසන ඔවුන් ද ඔබට උදවු කිරිමට පෙලඹෙනු ඇත. එය ද ඔවුන්ට කරන උදවුවක් හෝ සහනයක් ලෙස සලකා ඉටු කරන්න. ඔබට දිවා ආහාර වේල්ලක් දීමට ආරාධනා කළහොත් පිළිගන්න. ඔවුන් ඔබට කරන ස්තුතිය නිහතමානීව පිළිගන්න. සති අන්තයකට ආරාධනා කළ විට, හත් දවසේ, තුන් මාසයේ දානයට ආරාධනා කළවිට යන්න. ඔබේ මිතුරුකමට ඔවුන් ගෙන් ලැබෙන ප්‍රතිචාරය කුමක් වුවත් උපේක්ෂා සහගත වන්න. ඔබේ ආදර්ශ පාඨය විය යුත්තේ “නිර්ලෝභීව දෙන්න. නිහතමානීව හාරගන්න” යන්නයි.

By  Hansa Idiketiya

මේ ලිපිය බෙදාගන්න
Share on Facebook
Facebook
0Email this to someone
email
Print this page
Print

89 Comments

Leave a Reply
  1. Hello, I think your website might be having browser compatibility issues.
    When I look at your website in Firefox, it looks fine but when opening in Internet Explorer,
    it has some overlapping. I just wanted to give you a quick heads up!

    Other then that, amazing blog!

  2. May I simply say what a comfort to uncover somebody that actually understands
    what they’re talking about online. You actually realize how to bring an issue to light and make
    it important. More people ought to look at this and understand this side of
    your story. I was surprised you are not more popular given that you
    certainly have the gift.

  3. It’s actually a nice and useful piece of information. I’m
    happy that you simply shared this useful info with us.
    Please keep us informed like this. Thank you
    for sharing.

  4. Write more, thats all I have to say. Literally, it seems as though you relied on the
    video to make your point. You obviously know what youre talking about, why throw away your intelligence on just posting videos to your weblog when you could be giving us
    something informative to read?

  5. Sweet blog! I found it while browsing on Yahoo News.
    Do you have any suggestions on how to get listed in Yahoo News?
    I’ve been trying for a while but I never seem to get there!
    Cheers

  6. Good day I am so happy I found your web site, I really
    found you by accident, while I was searching on Digg for something else, Regardless I am here now and would just like to say kudos for a remarkable post
    and a all round enjoyable blog (I also love the theme/design), I don’t
    have time to browse it all at the moment but I have book-marked it and also added in your
    RSS feeds, so when I have time I will be back to read a great deal
    more, Please do keep up the fantastic jo.

  7. I like the valuable information you provide in your articles.

    I’ll bookmark your weblog and check again here regularly. I am quite sure I’ll learn many
    new stuff right here! Good luck for the next!

  8. Spot on with this write-up, I seriously believe this site needs a great deal more attention. I’ll probably be back again to read
    more, thanks for the advice!

  9. Howdy outstanding website! Does running a blog like this require a large amount of work?
    I have no expertise in programming but I had been hoping to start my
    own blog soon. Anyways, should you have any recommendations or techniques for new blog owners please share.
    I know this is off topic but I simply needed to ask.
    Thank you!

  10. Sweet blog! I found it while surfing around on Yahoo News.
    Do you have any tips on how to get listed in Yahoo News?

    I’ve been trying for a while but I never seem to get there!

    Cheers

  11. I think that is one of the so much vital info for me. And
    i am satisfied studying your article. But wanna observation on few general things, The
    site taste is perfect, the articles is really nice :
    D. Good task, cheers

  12. Can I just say what a relief to discover an individual who actually

    understands what they’re talking about on the web. You actually understand how to bring a problem to light and make

    it important. A lot more people have to look at this and understand this side

    of your story. It’s surprising you aren’t more popular since you surely have the gift.

  13. When I initially left a comment I seem to have clicked on the -Notify me when new
    comments are added- checkbox and now each time a comment is added I recieve four emails with the exact same comment.
    There has to be a means you are able to remove me from that
    service? Appreciate it!

  14. You could certainly see your skills in the
    work you write. The arena hopes for more passionate writers like you who aren’t afraid to say how they
    believe. All the time go after your heart.

  15. Excellent blog! Do you have any tips and hints for aspiring
    writers? I’m planning to start my own blog soon but I’m a little lost on everything.
    Would you advise starting with a free platform like WordPress or go for a paid option? There are so many options out there that I’m
    completely overwhelmed .. Any suggestions? Appreciate it!

  16. I got this web page from my friend who informed me about this
    web site and now this time I am browsing this web site and reading very informative articles or reviews here.

  17. Hello There. I found your weblog the use of msn. That is an extremely well written article.
    I will make sure to bookmark it and return to learn more of your useful information. Thanks for the post.

    I’ll definitely return.

  18. Does your website have a contact page? I’m having trouble locating it but, I’d like to send
    you an e-mail. I’ve got some suggestions for your blog
    you might be interested in hearing. Either way, great blog and I look forward to seeing it
    grow over time.

  19. Wonderful goods from you, man. I have take into accout your stuff prior to and you are simply too
    excellent. I really like what you’ve got right here, really like what you’re stating and
    the best way in which you assert it. You’re making it enjoyable and you continue to care for to stay it smart.
    I can’t wait to learn much more from you. This is actually a great site.

  20. I am now not sure where you’re getting your information, however great topic.
    I must spend some time finding out much more or working out more.
    Thank you for excellent info I was on the lookout for this information for my mission.

  21. Just wish to say your article is as astonishing. The clearness in your post is just excellent and
    i could assume you are an expert on this subject. Well with your permission let me to grab your RSS feed to keep updated with forthcoming post.
    Thanks a million and please keep up the enjoyable work.

  22. Thanks for the marvelous posting! I really enjoyed reading it, you are a great author.
    I will make certain to bookmark your blog and will come back at some point.
    I want to encourage you continue your great job, have a nice evening!

  23. Hey There. I discovered your blog the use of msn. This is a very well written article.
    I will make sure to bookmark it and come back to learn more of your useful info.
    Thank you for the post. I’ll certainly comeback.

  24. Nice post. I was checking constantly this weblog and I’m inspired!
    Very helpful info particularly the closing section 🙂 I handle such info much.
    I was seeking this particular info for a long time. Thanks and good luck.

  25. Hey! This is my first visit to your blog!

    We are a team of volunteers and starting a new initiative in a community
    in the same niche. Your blog provided us beneficial information to work on. You have done a marvellous job!

  26. Very great post. I simply stumbled upon your blog and
    wished to mention that I have really loved browsing your weblog posts.

    After all I’ll be subscribing to your feed and I hope you write again very soon!

  27. I am extremely inspired together with your writing skills and also with the
    format on your weblog. Is this a paid subject matter or did you customize it yourself?

    Either way stay up the excellent quality writing, it is rare to peer a nice blog like this one nowadays..

  28. Pretty great post. I just stumbled upon your blog and wished
    to say that I have really enjoyed browsing your blog posts.
    After all I will be subscribing to your feed and I’m hoping you write again soon!

  29. With havin so much written content do you ever
    run into any issues of plagorism or copyright violation? My blog
    has a lot of completely unique content I’ve
    either written myself or outsourced but it looks like a lot of it is popping it up all over the
    web without my agreement. Do you know any methods to help prevent content from being stolen? I’d
    really appreciate it.

  30. I truly love your website.. Great colors & theme.

    Did you develop this amazing site yourself? Please reply back
    as I’m attempting to create my very own website and would love to
    learn where you got this from or exactly what the theme
    is named. Thanks!

  31. Magnificent beat ! I would like to apprentice while you amend your

    site, how could i subscribe for a weblog web site?

    The account helped me a acceptable deal.

    I were tiny bit acquainted of this your broadcast provided vibrant clear idea

  32. I absolutely love your blog and find most of your post’s to be
    exactly I’m looking for. Do you offer guest writers to write content for yourself?
    I wouldn’t mind writing a post or elaborating on a few of the subjects you write in relation to here.
    Again, awesome blog! pof natalielise

  33. When I initially commented I clicked the “Notify me when new comments are added” checkbox
    and now each time a comment is added I get
    three e-mails with the same comment. Is there any way you can remove people from that service?
    Appreciate it!

  34. Greetings from Florida! I’m bored at work so I decided to browse your blog
    on my iphone during lunch break. I enjoy the info
    you present here and can’t wait to take a look when I get
    home. I’m surprised at how quick your blog loaded on my cell phone ..
    I’m not even using WIFI, just 3G .. Anyhow,
    fantastic site!

  35. Do you mind if I quote a few of your posts as long as I provide credit
    and sources back to your weblog? My blog is in the very same
    niche as yours and my users would truly benefit from a lot of the
    information you present here. Please let me know if this alright with you.

    Thanks a lot!

  36. Hello there, I discovered your site by means of Google even as looking for a related matter, your
    site came up, it seems to be great. I’ve bookmarked it in my google bookmarks.

    Hello there, simply become aware of your blog through Google,
    and located that it’s really informative. I’m
    gonna be careful for brussels. I will be grateful if you happen to continue
    this in future. Numerous folks might be benefited out
    of your writing. Cheers!

  37. After I initially left a comment I seem to have clicked the -Notify me when new comments are added- checkbox and now whenever a comment is
    added I receive 4 emails with the same comment. There has to be a way you can remove me from that service?
    Many thanks!

  38. I like the valuable information you supply in your
    articles. I’ll bookmark your blog and take a look at once more right here frequently.

    I’m moderately sure I will be informed lots of new stuff proper right here!
    Good luck for the next!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

වාහනේ තෙල් පිච්චෙන එක අඩු කරගන්න නම් මේ වැඩ ටික කරන්න.

වී.පී.එන් (V.P.N) ගැන ඇත්ත නැත්ත