in

ලෝකෙට හොඳ තේ යවා ලංකාවේ අපි බොන්නේ කසළ තේද?

ලෝකයට තේ සපයන රටක් ලෙස නම දිනූ ශ්‍රී ලංකාව මිල අධික හොඳ තේ පිට රටට අපනයනය කළත් ලංකාවේ බහුතරය බොන්නේ මිල අඩු ‘කසළ තේ‘ නැතිනම් Refused Tea බව ප්‍රකට කතාවකි. තේ ගැන නමක් දිනූ රටක වැසියන්ට එය ඇත්තටම එක් අතකින් ලැජ්ජාවට කරුණකි.
තේ නිෂ්පාදනයේ දී සිදු කෙරෙන දලු ඇඹරීමේ දී පිට පොත්ත ඉවත් වී නිරාවරණය වන දඬු කොටස්‌ රන්වන් දුඹුරු පැහැයකින් යුතුවන අතර වැඩි වටිනාකම හා ඉල්ලුමක්‌ ඇත්තේ කළු පැහැ තේවලට නිසා එවැනි නිරාවරිත දඩු කොටස්‌ වෙන් කරගැනෙයි. මේවා හඳුන්වනු ලබන්නේ Refused Tea යනුවෙනි. තේ කර්මාන්තය තුළ මේවා BM fanning (Broken mixed fanning) නමින් ද හඳුන්වනු ලැබේ.
‘කසළ තේ’ යනුවෙන් ලංකාවේ අය බොන මිල අඩු තේ වැඩිපුර ලැබෙන්නේ ළපටි තේ දලු කොටස්‌වලිනි.
මෙම තේ ‘කසළ‘ තේ යනුවෙන් හඳුන්වනවාට වඩා ‘පිළිසකර කරන‘ තේ යන නමින් හැඳින්වීම උචිත බව තේ කර්මාන්ත කරුවන්ගේ අදහසයි. ඒ මේවාට විවිධ දේ එක්කර හොඳ තේ වර්ග සාදාගත හැකි බැවිනි.
නමුත් ලංකාවේදී බොහෝ විට සිදුවන්නේ ඉහත තේ වලට විවිධ ද්‍රව්‍ය කලවම් කොට සෞඛ්‍යයට පවා අහිතකර තේ වර්ග නිපදවීමට ඇතැම් කූට ව්‍යාපාරිකයන් කටයුතු කිරීමය.

Refused Tea වල සාමාන්‍යයෙන් පැහැය, රන්වන් දුඹුරු පැහැයකි. එනම් උසස්‌ තත්ත්වයේ තේවලට ආවේණික කළු පැහැය නොවේ. මෙකී ව්‍යාපාරිකයන් විවිධ ද්‍රව්‍ය ඊට එක්‌ කරන්නේ උසස්‌ තත්ත්වයේ තේවල පැහැය හා රසය ඊට ව්‍යාජ ලෙස ලබා දීමටය.
කෝස්‌ටික්‌ සෝඩා, ෆෙරස්‌ සල්ෆේට්‌, කොන්ඩිස්‌, අයන් ටැබ්ලට්‌, කොහුබත්, ලී කුඩු හා වෙනත් අහිතකර වර්ණකාරකද ඇතැම් විට මේවාට එකතු කරනු ලබයි.
ලංකාවේ තේ කර්මාන්තයෙන් සියයට දහයත් විස්සත් අතර ප්‍රමාණයක් Refused Tea වන අතර එය නීතියට පටහැණි කර්මාන්තයක් නොවෙතත් කූට ව්‍යාපාරිකයින් මුදල් වෙනුවෙන් අවභාවිත කර ඇත.
දුඹුරු තේ කළු කරන්නට ෆෙරස්‌ සල්ෆේට්‌ දමා හොඳ තේ පැහැය ලබාගත්තත් මේ ‘ජරාව’ මුසු කළ තේ බොන අයට සෞඛ්‍ය ගැටලු මතුවීම වැළැක්විය නොහැකිය.
පිටකොටුවේ මෙලෙස තේවලට ෆෙරස්‌ සල්පේට්‌ මිශ්‍ර කරන්නට කිලෝ එකේ මලු විකුණන්න තිබෙන බවද වාර්තාවේ.කෙටිකාලීනව ජාවාරම්කරුවන් සිදුකරන අනර්ථය නිසා ලංකාවට ‘කොලිටි තේ‘ හොයාගෙන එන විදේශිකයින්ද නොමග යන අවස්ථා තිබේ.
Refused Tea මිලට ගැනීමට මෙන්ම සැකසීමට ලියාපදිංචි විය යුතු නමුත් විවිධ නම් වලින් එන ලියාපදිංචි නැති පිරිස් මෙම ජාවාරම අතට ගෙන තිබේ.
Refused Tea වල දුඹුරු පැහැය නැති කොට කළු පාට ලබා දීමට සෝඩියම් බයිකාබනේට්‌ මෙන්ම කෝන් සිරප් දමන අතර සිරුරට ඉතා අහිතකර ලෙස දියවැඩියාව, හෘදයාබාධ, කොලෙස්‌ටරෝල් වැනි අවදානම්වලට එම රසායන බලපෑම් කරයි.
බේකින් සෝඩාත් නිතරම එම තේවලට මුසු කරන අතර දිගින්දිගටම සිරුරට එක්වීමෙන් සිරුරේ ලවණ තුලිතතාවට බලපැම් ඇති කර වකුගඩුවලට ක්‍රියාකාරිත්වය අඩාළ වීමට බලපෑම් ඇති කරන බව වෛද්‍ය මතය වී තිබේ.
කුඩු තේවල පමණක්‌ නො ව තේ බෑග්වලත් මේ බැහැරින් හානිකර ද්‍රව්‍ය එක්‌ කිරීමේ අවදානම පවතියි.ටී බෑග්ස්‌ වතුරේ පාවීම වැළැක්‌වීමේ අරමුණෙන් ෆෙරස්‌ එකතු කරන බවත් ඒවා සිරුරට හානි කර බවත් පැවසේ.
මේ නිසා නිතර තේ බොන ඔබ අහිතකර තේ මිලට ගෙන තිබේදැයි නිතර පරීක්ෂාකාරීවීම වැදගත්ය.
හොඳ තේ හඳුනාගන්නේ කෙසේද?
වර්ණක එකතු කර ඇති තේ වල වතුරේ දමා තැබූ විට ඉක්‌මනට පාට වතුරට එකතු වෙන අතර මේ තරම් ඉක්‌මනට හොද තේ කොළවලින් වතුර පාට නොවන බව තේරුම් ගත යුතුය.
එසේ ම මේ තේවල වර්ණය දැඩි ලෙස කළුයි. රසයත් අමුතුයි. තේ බොන කෙනකුට සාමාන්‍යයෙන් මේ පාට වෙනස්‌වීම් හඳුනාගත හැකිය.කෙසේ වෙතත් කිවුල් දියවලින් තේ හදන විට මේ රසය වෙන් කර හදුනාගන්නට අපහසු බව පැවසේ. කිවුල් දිය බහුල පළාත්වල මේ කසළ තේ බහුලව අලෙවි වන බවද වාර්තාවේ.
අහිතකර කසළ තේවල කෙඳිති ස්‌වභාවය ද වැඩිය. තේවලට අපවිත්‍ර ද්‍රව්‍ය එක්‌ ව ඇත් ද කියා පරීක්‌ෂා කිරීමට විද්‍යාත්මක ක්‍රම තිබේ.
යම් සැකයක්‌ පහළ වුව හොත් තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‌ෂකට මේ ගැන දැන්වීමෙන් පසු රසායනික පර්යේෂණ සිදු කරවාගන්නටද හැකිය.

By Kaushi Indrapala

මේ ලිපිය බෙදාගන්න
Share on Facebook
Facebook
0Email this to someone
email
Print this page
Print

84 Comments

Leave a Reply
  1. කසල තේ සහ පිළිසකර කරන ලද තේ යනු වර්ග දෙකක්. කසල තේ යනු කර්මාන්ත ශාලාවෙන් භාවිතයට නුසුදුසු තේ කුඩු ලෙස වර්ග කෙරෙන ඒව වන අතර ව්‍යාජ හා විෂ තේ කුඩු යන ඔබ දක්වා ඇති හොද තේ කුඩුවලට කලවම් කරන ලද විෂ අමුද්‍රවයයි.

    තේ කුඩු හා තේ කොල ලෙසද තවත් වර්ග දෙකකින් දැක්විය හැකයි.

  2. Heya! I realize this is sort of off-topic but I had to ask.
    Does building a well-established website such as yours require a lot of work?
    I am brand new to operating a blog however I do write in my journal daily.
    I’d like to start a blog so I can easily share my experience and
    views online. Please let me know if you have any ideas or tips for brand new aspiring bloggers.
    Appreciate it!

  3. Hi! This post couldn’t be written any better!

    Reading this post reminds me of my good old room mate! He always kept chatting about this.

    I will forward this write-up to him. Fairly certain he will have a good read.

    Thank you for sharing!

  4. Write more, thats all I have to say. Literally, it seems as though you relied on the video
    to make your point. You definitely know what youre talking about, why waste your intelligence
    on just posting videos to your site when you could be
    giving us something informative to read?

  5. I just couldn’t go away your site prior to suggesting that I really enjoyed the usual information an individual provide on your
    visitors? Is gonna be back frequently in order
    to check out new posts

  6. An impressive share! I’ve just forwarded this onto a colleague who was conducting a little research on this.

    And he actually bought me breakfast because I stumbled upon it for him…
    lol. So let me reword this…. Thank YOU for the meal!!
    But yeah, thanks for spending time to discuss this subject here on your web page.

  7. When I initially commented I clicked the “Notify me when new comments are added” checkbox and
    now each time a comment is added I get several e-mails with the same
    comment. Is there any way you can remove people from that
    service? Many thanks!

  8. Having read this I thought it was extremely informative.
    I appreciate you spending some time and energy to put this content together.
    I once again find myself personally spending way too much time both reading and commenting.

    But so what, it was still worthwhile!

  9. Hello there! This blog post couldn’t be written much better!
    Reading through this post reminds me of my previous
    roommate! He always kept preaching about this. I will forward this information to him.
    Fairly certain he’ll have a good read. Thanks
    for sharing!

  10. Write more, thats all I have to say. Literally, it seems as though you
    relied on the video to make your point. You clearly know what youre talking
    about, why waste your intelligence on just posting videos to your weblog
    when you could be giving us something enlightening to read?

  11. I believe this is one of the so much significant information for me.
    And i’m glad studying your article. However want to observation on few common issues, The site taste is wonderful, the articles is truly nice : D.
    Good task, cheers

  12. I’m impressed, I have to admit. Seldom do I encounter

    a blog that’s equally educative and interesting,

    and let me tell you, you’ve hit the nail on the head. The issue is something which not enough people are speaking intelligently about.

    I’m very happy that I came across this in my

    search for something relating to this.

  13. I think that is one of the so much vital info for
    me. And i am glad studying your article. However want to observation on few
    normal things, The website style is perfect, the articles is actually great :
    D. Excellent activity, cheers

  14. hey there and thank you for your info – I have definitely picked up something
    new from right here. I did however expertise several technical issues using this site, as I experienced to reload the site
    many times previous to I could get it to load correctly.
    I had been wondering if your web host is OK? Not that I am
    complaining, but sluggish loading instances times will very frequently affect your placement
    in google and can damage your high quality score if advertising and marketing with Adwords.
    Anyway I’m adding this RSS to my email and can look out for
    much more of your respective interesting content. Make sure you
    update this again very soon.

  15. Wonderful beat ! I wish to apprentice while you amend your
    site, how can i subscribe for a blog website? The account helped me a acceptable deal.
    I had been tiny bit acquainted of this your broadcast provided bright clear idea

  16. I know this if off topic but I’m looking into starting my own blog and was curious what
    all is needed to get set up? I’m assuming having a blog like yours would cost
    a pretty penny? I’m not very web smart so I’m not 100% sure.

    Any recommendations or advice would be greatly appreciated.
    Appreciate it

  17. I truly love your site.. Pleasant colors & theme.

    Did you develop this amazing site yourself? Please reply

    back as I’m looking to create my very own site and would like

    to learn where you got this from or what the theme is

    called. Cheers!

  18. Hey would you mind stating which blog platform you’re using?
    I’m going to start my own blog in the near future but I’m having a tough time making a decision between BlogEngine/Wordpress/B2evolution and Drupal.
    The reason I ask is because your design and style seems
    different then most blogs and I’m looking for something completely unique.

    P.S My apologies for getting off-topic but I had to ask!

  19. Attractive component of content. I just stumbled upon your site and in accession capital to assert that I acquire in fact loved account
    your blog posts. Any way I will be subscribing for your augment and even I
    achievement you access constantly fast.

  20. Appreciating the commitment you put into your site and detailed information you present.
    It’s great to come across a blog every once in a while that isn’t the same unwanted rehashed
    material. Great read! I’ve saved your site and I’m adding your RSS feeds to
    my Google account.

  21. I feel this is among the so much significant info for me.
    And i am happy studying your article. However want to
    remark on some common things, The site taste is wonderful, the articles
    is in point of fact nice : D. Just right activity,
    cheers

  22. I am extremely impressed together with your writing abilities and
    also with the format for your blog. Is this a paid theme or did you modify it yourself?
    Either way stay up the nice quality writing, it’s
    uncommon to look a great blog like this one today..

  23. When I originally left a comment I seem to have clicked on the -Notify me when new comments are
    added- checkbox and from now on each time a comment is added I receive 4 emails with the exact same comment.

    Perhaps there is a way you are able to remove me from that
    service? Many thanks!

  24. Hmm is anyone else having problems with the pictures on this blog loading?
    I’m trying to find out if its a problem on my end or if it’s
    the blog. Any suggestions would be greatly appreciated.

  25. Wow that was strange. I just wrote an extremely long comment but after I

    clicked submit my comment didn’t show up. Grrrr…

    well I’m not writing all that over again. Regardless, just wanted to say excellent blog!

  26. Your style is so unique in comparison to other folks
    I have read stuff from. I appreciate you for posting when you’ve got the opportunity, Guess I will just bookmark this site.

  27. Hey there would you mind letting me know which hosting company you’re working with?
    I’ve loaded your blog in 3 completely different web browsers and I must
    say this blog loads a lot faster then most. Can you
    suggest a good internet hosting provider at a fair price?
    Many thanks, I appreciate it!

  28. Hey I know this is off topic but I was wondering if you knew of any widgets I could add to my blog that
    automatically tweet my newest twitter updates.
    I’ve been looking for a plug-in like this for quite some time and was hoping maybe you would have some experience with something like this.
    Please let me know if you run into anything.

    I truly enjoy reading your blog and I look forward to your new updates.

  29. I have been surfing online more than 4 hours today, yet I never found any interesting article like yours.
    It’s pretty worth enough for me. In my view, if all site owners and
    bloggers made good content as you did, the internet will be much more useful than ever
    before.

  30. Hello, I think your site might be having browser compatibility issues.
    When I look at your website in Opera, it looks
    fine but when opening in Internet Explorer, it
    has some overlapping. I just wanted to give you
    a quick heads up! Other then that, wonderful blog!
    pof natalielise

  31. I do agree with all the ideas you have offered for your post.
    They are really convincing and will definitely work.
    Still, the posts are very short for newbies. May you please extend them a little from next time?

    Thank you for the post. pof natalielise

  32. Hi there! This post couldn’t be written any better!
    Reading through this article reminds me of my previous
    roommate! He always kept talking about this. I most certainly will forward this
    article to him. Fairly certain he’s going to have a great read.
    Many thanks for sharing!

  33. Hi there! Someone in my Myspace group shared this site with us so I came to give it a look.
    I’m definitely enjoying the information. I’m book-marking and will be tweeting this to my followers!
    Fantastic blog and terrific design and style.

  34. Hiya! Quick question that’s totally off topic.

    Do you know how to make your site mobile friendly? My site looks weird when viewing from my

    iphone. I’m trying to find a theme or plugin that might be able to correct this

    problem. If you have any recommendations, please share.

    Thanks! natalielise pof

  35. Just wish to say your article is as amazing. The clarity for your publish is
    just great and that i can think you are a professional
    on this subject. Well together with your permission allow me to
    take hold of your RSS feed to keep up to date with coming near near post.
    Thank you one million and please keep up the gratifying work.

  36. You are so cool! I don’t suppose I’ve truly read a single thing
    like this before. So wonderful to discover another person with unique thoughts on this subject.

    Seriously.. thank you for starting this up. This website is something that’s needed on the internet, someone with
    a bit of originality!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ඔබ ගෙවල් බඩු භාණ්ඩ පේන්ට් කරන්නේ විස දැනගෙනෙද?

තරබාරුවේ අප නොදන්නා පැතිකඩක්