in

විශිෂ්ටයකු වීම සඳහා රැකියාවට ආදරය කරන්න

Close up of human hand drawing career ladder with chalk

ඔබ කරනු ලබන කවර ක්‍රියාකාරකමක් හෝ සුමුදුව හා කාර්යක්‍ෂම ව ඉටු කරගැනීමට අත්‍යවශය සාධකයක් වන්නේ එම කාර්යය කෙරෙහි සිත සංකේන්ද්‍රනය කිරීමයි.

කිසියම් කාර්යයකට ඔබේ සිත ඒකාග්‍ර කළහොත් සංකේන්ද්‍රය කළහොත් ඒ කාර්යය වඩාත් සාර්ථක ව ඉටු කළ හැකි ය. සිත ඒකාග්‍ර කළ විට එහි බලය වැඩි වේ. අවට ලෝකය දෙස බැලූ විට අපට හිරුගේ ආලෝකය දැනේ. එහෙත් එය එතරම් තදබල නැත. එනමුත් එම හිරු කිරණට ලෙන්සයක් ඇල්ලුවහොත් එම ලෙන්සය හරහා එන රශ්මියට ඔබේ අත දවාලිය හැකි ය. පුළුන් ගොඩකට ඇල්ලුවහොත් පුළුන් ගොඩ පිච්චී යා හැකි ය.

ඕනෑම දෙයකට ආශාව උනන්දුව ඇතිවීමට බලපාන මූල හේතුව වන්නේ ඒ දෙය පිළිබඳ ව අපගේ ඇති කැමැත්තයි. අප අවධානය යොමු කරන අන්දමයි. මනස සංකේන්ද්‍ර කිරීම යනුවෙන් හුදෙක් ම අදහස් කරනුයේ කිසියම් දෙයකට නොබෙදුන ලෙස ඒකාග්‍ර ලෙස අවධානය යොමු කිරීමයි. අප කිසියම් අයෙකුට හෝ දෙයකට ආශා කරන්නේ නම් ඒ කෙරෙහි සමීප අවධානයක් යොමුවන්නේ ස්වයංක්‍රීයව මය. සිතේ ස්වභාවය එයයි. ආශා කරන දෙයක් හෝ දැවෙන ආශාවක් ඇති කරගත් දෙයක් කෙරෙහි යටි සිත තදබල ලෙස ක්‍රියාකාරී වී ඒ ආශාව හා ඉලක්කය ඉටුකර දීමට ද පෙළඹේ.

අනවධානය හෙවත් අවධානය යොමු නොකර සිටීම යයි යමක් ඇත. කිසියම් පුද්ගලයකුට භාර දෙන ලද ක්‍රියාවකට ඔහු අවධානය යොමු නොකරන්නේ නම් ඉන් අදහස් වනුයේ ඔහු වෙනත් යමකට තම අවධානය යොමු කරන බවයි. තම රාජකාරියට, සේවයට, අවධානය යොමු නොකළ ද ඔහු වෙනත් දෙයකට අවධානය යොමු කරයි.

මෙසේ රැකියාවට, ඉගෙනීමට, පාඩමට අවධානය යොමු නොවන්නේ ඔහු කරමින් සිටින් වැඩය ගැන ඔහුට තෘප්තියක් නැති නිසා ය. ඔහු ඇයගේ සිතෙ ඒ වනවිට ආශාවක් දක්වන වෙනත් යමක් හෝ යමෙකු වෙත ඇදී ගොස් ඇති නිසා

සංවේදී ප්‍රේම සබඳතාවලට සම්බන්ධ වන බොහෝ තරුණ තරුණියන්ට පාඩම් කරන විට සිදුවනුයේ මෙයයි. පොත අතට ගත් විට පමණක් නො ව ගුරුවරයා උගන්වන විට පවා ඔවුන්ගේ සිත් ඒකාග්‍ර වී තිබෙන්නේ පෙම්වතා නැතහොත් පෙම්වතිය කෙරෙහි ය.

මේ කියවන ඔබ අනාගත රැකියාවක් පිළිබඳ සිහින දකින්නකු නම් හොඳට මතක තබාගත යුත්තේ නම් ඔබ රැකියා සෙවිය යුත්තේ ඔබගේ ආශාව, කැමැත්ත ඇති ක්‍ෂේත්‍රවල ය. ඔබේ අවධානය හෝ කැමැත්ත හෝ දිනා නොගත් ක්‍ෂේත්‍රවල රැකියාවක් ලබාගතහොත් එය කිසිසේත් ම ඔබගේ වෘත්තීය සාර්ථකත්වයට අවශ්‍ය උනන්දුව හෝ ආශාව වර්ධනය නො කරයි. ක්‍රමයෙන් රැකියාව එපා වන තත්ත්වයට ඔබ පත්වනු ඇත. එනිසා ඔබ ඔබ තුළ පවතින ආශාවන්ට අනුව රිසි ක්ෂේත්‍රයක් තෝරා ගත යුතු අතර තම හොඳම මිතුරා තරන දෙය තමනුත් කළ යුතුයි වැනි අනුවණ තීරණ නොගත යුතුයි.

  • ඔබ දැනටමත් ආශා නොකරන රැකියාවක නිරත වී වෙහෙසට හා තෙහෙට්ටුවට පත් වී සිටින්නේ නම් දැන් කුමක් කළ යුතු ද?

එක දෙයක් කළ හැකි ය. ඔබ කරන රැකියාවට ආශා කරන්න උත්සාහගන්න. එම රැකියාව රසවත් තෘප්තිමත් එකක් බවට හිතා මතා ම පත්කරගන්න. එයත් සාර්ථක වීමට එක් මගකි.

  • මේ ගැන සිතා බලන්න. සමහරු මිත්‍ර වී පෙම් සබඳතා පවත්වා ආදරය කර විවාහ වෙති. එය ඉතා හොඳ සි. එහෙත් සමහරු විවාහ වන්නේ අන්‍යෝන්‍ය පූර්ව දැනහැඳුනුම්කමක් ඇතිව නො ව හුදෙක් ම මංගල යෝජනාවක ප්‍රතිඵලයක් වශයෙනි. එයත් හොඳ විවාහයකි. මෙතෙක් කල් ආදරය කර විවාහ වූ තැනැත්තා හෝ තැනැත්තිය සමග දිගින් දිගටම ආදරෙන් ගත කිරීම හොඳ ය. අනෙක් විවාහය ඊට වඩා වෙනස් ය. එහෙත් යෝජනාවකින් පසු ඇති වූ විවාහ සබඳතා ද ඉතා හොඳින් සාර්ථක වේ. මෙතෙක් ආදරය නොකර තිබුණත් විවාහ වූ පසු ආදරය කළ හැකි ය. අවසාන විග්‍රහයේ දී පෙනී යන්නේ ආදරය කර විවාහ වීම හොඳ ය. අගය කළ යුතු ය. එසේ ම විවාහ වී ආදරය කිරීම ද හොඳය. අගය කළ යුතු ය.

මේ තර්කය මත ම පිහිටා අප දනට කරන රැකියාවට හෝ වෘත්තියට අප උනන්දු නැත්නම්, ආදරය නැතිනම් කුමක් කළ හැකි ද? පහසුම හොඳ ම දෙය නම් රැකියාවට ආදරය කරන්නට ආශා කරන්නට ඉගෙනීමයි. ඉන් ද අපේක්ෂිත සතුට සොමිනස ජනනය කරගත හැකි ය.ඒ නිසා රැකියාවට ආදරය කරන්න. පොවලට ආදරය කරන්න. ඉගෙනීමට ද ආදරය කරන්න.

  • මේ ලෝකයේ ඇති සෑම දෙයක ම සිටිනා හැම අයකු වෙත ම සතුට ජනනය වන බවක් ඇත. අප කළ යුත්තේ කුමක් ද?
  • අප කළ යුත්තේ නැවතී හොඳින් අවධානය යොමුකර එම රැකියාවෙහි හෝ පුද්ගලයන්ගේ පවන්නා හොඳ පැත්ත සතුට ජනනය වන පැත්ත සොයා ගැනීමයි.
  • ඔබ කරන රාජකාරිය හෝ සේවාව ගැන අභිමානයක් ඇති කරගන්න. තමා කරන රැකියාවට ගරු කරන්න. එම රැකියාවෙහි ඔබ කරන කොටස පිළිබඳව ප්‍රමිතියක් ඇති කරගන්න. ඔබ මෙතෙක් එම රැකියාවේ ඇති යහපත් පැත්ත නොදකීම ගැන ඔබ ඔබ ගැන ම ලජ්ජා වන්න.
  • සියල්ලට ම වඩා වැදගත් වන්නේ, “නව දෘෂ්ටියකින් බැලීමයි.”

ඔබගේ රැකියාවෙහි තෘප්තකර හා සිත් ඇදගන්නා සුළු පැත්ත ගැන ඔබ බලන්නට පෙළඹුණහොත්, අවධානය යොමු කළහොත් ඔබට එහි කෙතරම් යහපත් පැති ඇත්දැයි දැකීමට ලැබීම ගැන ඔබ පුදුම වනු ඇත.

හැම රැකියාවක ම යහපත් සතුට ජනනය කරන පැති කොතරම් වේ ද? ඔබ අලුතින් යමක් කෙරෙහි සතුටක් උපදවා ගත් විට ඔබ නොදනුවත්ව ම ඔබ ගේ සිත ස්වයංක්‍රීය ව එයට අවධානය යොමු කරනු ඇත.වෙනත් වචනයකින් කිවහොත් ඔබගේ සිත එම ක්‍රියාවලිය කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

ඔබ රැකියාවට ආදරය කළහොත් රැකියාව හෝ තමන් කරන කාර්යයන් කෙරෙහි අවධානය යොමු කළහොත් ඔබ තුළ සතුට හා තෘප්තිය ජනනය වන ආකාරය, සතුට හා උද්‍යෝගය වර්ධනය වන ආකාරය සොයා බලන්න.ඔබ විශිෂ්ටයකු වීමේ මාවතට එවිට පියවර තබා ඇති බව දැන් සහතික ය.

By  Hansa Idiketiya

මේ ලිපිය බෙදාගන්න
Share on Facebook
Facebook
0Email this to someone
email
Print this page
Print

70 Comments

Leave a Reply
  1. Right here is the right site for everyone who would like to understand this topic.

    You understand so much its almost hard to argue with you (not that I actually will
    need to…HaHa). You definitely put a fresh spin on a topic which has been written about for
    many years. Wonderful stuff, just wonderful!

  2. Can I simply just say what a relief to uncover somebody that really understands
    what they’re talking about over the internet.
    You certainly understand how to bring a problem to light and make it important.
    More people must look at this and understand this side of the
    story. I was surprised you aren’t more popular given that you surely possess the gift.

  3. Please let me know if you’re looking for a article writer for your
    blog. You have some really great posts and I feel I would be
    a good asset. If you ever want to take some
    of the load off, I’d absolutely love to write some articles
    for your blog in exchange for a link back to mine.
    Please blast me an e-mail if interested. Regards!

  4. Heya are using WordPress for your site platform? I’m
    new to the blog world but I’m trying to get started and set up my own. Do you require
    any html coding expertise to make your own blog? Any help would be really
    appreciated!

  5. What’s up colleagues, how is the whole thing, and what you want
    to say about this piece of writing, in my view its genuinely remarkable designed for me.

  6. Please let me know if you’re looking for a writer for your blog.

    You have some really great articles and I feel I would be a good asset.

    If you ever want to take some of the load off,

    I’d absolutely love to write some articles for your blog in exchange for a link back to mine.

    Please send me an e-mail if interested. Thank you!

  7. Hey! I’m at work browsing your blog from my new iphone! Just wanted to say I love reading your blog
    and look forward to all your posts! Carry on the outstanding work!

  8. Can I just say what a relief to find an individual who actually understands what they are
    talking about online. You actually understand how to bring an issue to
    light and make it important. A lot more people should look at this and understand this side of the
    story. It’s surprising you’re not more popular
    since you definitely possess the gift.

  9. Magnificent beat ! I wish to apprentice while
    you amend your site, how could i subscribe for a blog site?
    The account helped me a acceptable deal. I had been tiny bit
    acquainted of this your broadcast offered bright clear idea

  10. Wonderful blog! I found it while surfing around on Yahoo News.
    Do you have any suggestions on how to get listed in Yahoo News?

    I’ve been trying for a while but I never seem to get there!
    Thanks

  11. I don’t know whether it’s just me or if everyone else experiencing problems
    with your blog. It appears as if some of the
    text within your content are running off the screen. Can somebody else please provide feedback
    and let me know if this is happening to them as well?
    This could be a problem with my web browser because I’ve had
    this happen previously. Thanks

  12. Hi, i believe that i saw you visited my site thus i came

    to go back the prefer?.I am trying to find things to enhance my

    site!I guess its adequate to make use of a few of your

    concepts!!

  13. Howdy are using WordPress for your blog platform? I’m new to the blog world but I’m trying to get started and set up my own. Do you require

    any coding knowledge to make your own blog? Any help would be really

    appreciated!

  14. Hi! I just wanted to ask if you ever have any problems with hackers?

    My last blog (wordpress) was hacked and I ended up losing a

    few months of hard work due to no back up. Do you have any solutions to prevent hackers?

  15. Howdy! Do you know if they make any plugins to protect
    against hackers? I’m kinda paranoid about losing everything
    I’ve worked hard on. Any suggestions?

  16. Way cool! Some extremely valid points! I appreciate you writing
    this article and also the rest of the site is also very good.

  17. I do believe all of the ideas you’ve offered to your post.
    They’re really convincing and can definitely work.
    Still, the posts are very quick for novices. May you please extend them
    a bit from next time? Thank you for the post.

  18. An intriguing discussion is worth comment. I believe that you should publish more on this subject, it might not be a taboo matter but usually folks don’t discuss such issues.
    To the next! Kind regards!!

  19. Right here is the perfect webpage for anyone who wants to
    understand this topic. You realize so much its almost hard to
    argue with you (not that I personally would want to…HaHa).
    You certainly put a new spin on a topic that’s been discussed for
    a long time. Wonderful stuff, just great!

  20. Hello there! This blog post could not be written any better!
    Going through this post reminds me of my previous roommate!

    He always kept preaching about this. I most certainly will send this information to him.
    Pretty sure he’s going to have a good read. Thank you for sharing!

  21. Hey I know this is off topic but I was wondering if you knew of any widgets
    I could add to my blog that automatically tweet my newest twitter updates.
    I’ve been looking for a plug-in like this for quite some time and was hoping maybe
    you would have some experience with something like this. Please let me know if you
    run into anything. I truly enjoy reading your blog and I look forward
    to your new updates.

  22. I think this is among the most important info for me. And i am glad reading your article.
    But should remark on some general things, The site style is great, the articles is
    really excellent : D. Good job, cheers

  23. I am extremely inspired with your writing talents as well as with the layout to your weblog.

    Is that this a paid topic or did you modify it your self?
    Either way keep up the nice high quality writing, it is
    uncommon to look a great weblog like this one
    today..

  24. Pretty element of content. I simply stumbled upon your
    blog and in accession capital to assert that I get in fact enjoyed
    account your weblog posts. Anyway I’ll be subscribing in your
    augment or even I achievement you get admission to persistently fast.

  25. I will immediately snatch your rss as I can’t in finding your
    e-mail subscription link or newsletter service. Do you have any?

    Kindly permit me know so that I may subscribe.
    Thanks.

  26. Greetings from Los angeles! I’m bored at work so I decided to
    browse your website on my iphone during lunch break. I love the information you provide here and can’t wait to take a look when I get home.

    I’m surprised at how fast your blog loaded
    on my mobile .. I’m not even using WIFI, just 3G .. Anyhow, wonderful blog!

  27. I’m amazed, I have to admit. Seldom do I come across a blog that’s both equally educative
    and amusing, and without a doubt, you’ve hit the nail on the head.
    The problem is something that too few people
    are speaking intelligently about. I am very happy that I
    found this during my hunt for something regarding this.

  28. Undeniably believe that which you said. Your favourite reason appeared to be
    on the net the simplest thing to consider of. I say to you, I definitely get annoyed while people consider concerns
    that they just don’t recognise about. You managed to hit the nail upon the highest as smartly
    as defined out the entire thing without having side effect ,
    folks can take a signal. Will probably be back to get more.
    Thanks

  29. Thank you for the auspicious writeup. It in fact was a amusement account it.
    Look advanced to far added agreeable from you!
    However, how could we communicate? pof natalielise

  30. My spouse and I stumbled over here coming from
    a different web address and thought I might check things out.
    I like what I see so now i am following you. Look forward
    to finding out about your web page for a second time.

  31. Do you have a spam issue on this website; I also am a blogger, and I was wanting to know your situation; we have created some nice methods and we are looking to exchange strategies with other folks,
    why not shoot me an e-mail if interested.

  32. Way cool! Some extremely valid points! I appreciate you writing this article
    and also the rest of the website is extremely good.
    plenty of fish natalielise

  33. Hello, i read your blog from time to time and i own a similar one
    and i was just curious if you get a lot of spam remarks? If so how do you prevent it, any plugin or anything you can recommend?
    I get so much lately it’s driving me crazy so any help is very much appreciated.

  34. Having read this I thought it was extremely informative.
    I appreciate you finding the time and effort to put this content together.

    I once again find myself personally spending a lot of
    time both reading and posting comments. But so what, it was still worthwhile!

  35. Thanks for the marvelous posting! I seriously enjoyed reading it, you can be a great author.I will ensure that I
    bookmark your blog and may come back very soon. I want
    to encourage one to continue your great work, have a nice day!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

දුකෙන් කම්පාවෙන ඔබේ හිතවතෙකු සැනසිය හැකි මග

වට්ස් ඇප් ෆේස් බුක් වලට විකුණා බිලියනපතියකුවූ දුප්පත් යුක්රේනුවාගේ කතාව