in

මානසික බලයෙන් යකඩ හැඳි ගෑරුප්පු දෙකට නැමු යූරිගේ හාස්කම්

දෑසකට නොපෙනෙන දෙයක් මිනිස් සිතකට දැකිය හැකිද? සිතේ බලයෙන් ලෝහමය උපකරණ නැමිය හැකිද?
මෙබඳු අසමාන්‍ය අධි මානසික හැකියාවන් සහිත පුද්ගයින් ගැන දුර්ලබ ආරංචි කලින් කල ලොව පුරා පැතිර යයි. ඇතැම් විට නූතන භෞතික විද්‍යාවට ද අභියෝග කරමින් ලෝක වාසීන් විමතියේ ගිල්වන්නටද ඔවුහු සමත් වෙති.බ්‍රිතාන්‍ය ජාතික යූරි ගෙලර් පිළිබද සිද්ධිය මේ සම්බන්ධයෙන් සුවිශේෂ වූවකි.මෙය මුල්වරට එළි දුටුවේ 1973 නොවැම්බර් මස 23 වෙනි දින රාත්‍රියේ බ්‍රිතාන්‍ය නාලිකාවක සජීවී ලෙස විකාශනය වූ අපූරු වැඩ සටහනකිනි.
රෑපවාහීනි මැදිරියේ අසුනක තරැණ යූරි ගෙලර් හිදගෙන සිටියි. ඔහුට මීටර් දෙක තුනක් ඉදිරියේ හිස්ව තැබු මේසයකි. පසෙකින් ආචාර්ය මහාචාර්ය වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් ද වෙති. වැඩසටහන මෙහෙයවන්නා අහඹු ලෙස සපයාගත් කිසියම් තුණ්ඩු කැබැල්ලක් ලියුම් කවරයක් තුළට රහසින් බහා එය මේසය මත තබයි.යූරි ගෙලර් තුණ්ඩුවේ සදහන් දේ මනසින් කියවයි.එය ඉංග්‍රීසි පද්‍ය ඛණ්ඩයකි. මෙහෙයවන්නා එය පරීක්ෂා කොට ඔහු කියවු වැකිය නිවැරදි බැව් සනාථ කරන්නේ නරඔන්නන් විස්මයට පත් කරමිනි.
දෙවනුව මේසය මත තබන්නේ හැදි ගෑරැප්පු කට්ටලයකි.ගෙලර් ඔහුගේ තියුණු නෙත් ඒ දෙසට යොමු කරයි. උණු වු ඉටි පිඩක් මෙන් ක්ෂණයකින් හැදි ගෑරැප්පු දියවී දෙකට නැමී යයි. සජීවි වැඩසටන අවසානයේ රෑපවාහිනි මැදිරියේ දුරකථනය හරහා නරඹන්නන් එල්ල කළ පැමිණිලි තවත් පුදුමයක් හෙළි කළේ ය.ඔවුන්ගේ නිවස් වල හැදි ගෑරැප්පු දියවී දෙකට නැමී යයි.


යූරි ගෙලර් විජ්ජා කාරයෙක් ද?ප්‍රෝඩා කාරයෙක් ද?නැතහොත් ඔහු සතුව පවතින්නේ අසාමාන්‍ය මානසික හැකියාවක් ද?එම රෑපවාහීනි වැඩසටහනේ විනිසුරු මඩුල්ලේ සිටි භෞතික විද්‍යා මහාචාර්ය ජොන් ටේලර් ඒ ගැන පවසා සිටියේ මේසේ ය. “මෙම පරීක්ෂණ වැඩසටහන පැවැත්වු ආකාරය ගැන කිසිදු සැකයක් මට නැහැ.මගේ පුදුමය මේ සිද්ධිය පිළිබඳවයි.බලය හා කර්යය පිළිබඳව නිව්ටන්ගේ සිද්ධාන්ත වලට මෙය පටහැනියි.මෙය විද්‍යාව තුළින් පහදා දිය හැක්කේ කෙසේද කියා මට සිතන්නට බැහැ.“මේ සිද්ධියත් සමගම ගෙලර් පිළිබඳ සොයා බලන්නට විවිධ මානසික පර්යේෂකයෝ ඉදිරිපත් වූහ.මනෝ වෛද්‍ය රොබට් කැන්ටර් පවසන පරිදි මෙම අධි මානසික සංවේදීතාවය සෑම පුද්ගලයකුගෙන් පුද්ගලයකුටම අඩු වැඩි වශයෙන් පවතින්නකි.ඉහළ සංඛ්‍යාත නළා හඬක් නිකුත් කරන කුඩා ආලෝක තිතක් තමා වටා ගමන් කරනවා වැනි හැඟීමක් මෙම විශේෂ සංවේදීතාවයේ උච්ච අවස්ථාවට එළඹෙන කිසිවකුට දැනෙයි.නැතහොත් තද හිසේ කැක්කුමක් හටගනී.මෙබඳු හැකියාවන් උරැම කරගත් කුඩා දරැවන් හමුවන බවද ඔහු පවසයි.ඇතැම් විට ඔවුන්ගේ අධි මානසික ශක්තිය කුඩා කාලයේදීම ඇතිවී නැතිවී යයි.
යූරි ගෙලර් ගේ අසමාන්‍ය හැකියාව නැරඹීම රෑපවාහීනි ප්‍රේක්ෂකයින්ට විමතිය දනවන කාරණාවක් වූ නිසාදෝ ඔහුට එවැනි තවත් වැඩසටහනක් ඉදිරිපත් කරන ලෙස විවිධ රටවලින් ඇරයුම් ලැබිණි.මේ නිසාම යුරෝපය පුරා ඔහු සංචාරය කළේය.ජපානය හා ඇමරිකාවට ද ගියේ ය. වරක් බ්‍රිතාන්‍යෙයේ “Sunday Times“පත්‍රයේ කතෘවරයා.යූරි ගෙලර් අමතා පුවත්පත් සකච්ඡාවකට වෙලාවක් ඉල්වීය.ඒ වන විට කාර්ය බහුල පුද්ගලකුව සිටි ගෙලර් ඔහුට දන්වා සිටියේ තමා ගුවන් තොටුපළට ගමන් කරන අතරතුර කුලී රථයේදී හමුවන ලෙසය.
ඒ අනුව කුළී රථය තුළ සාකච්ඡාව පවත්වමින් යන අතරතුර කතුවරයා මෙවැනි යෝජනාවක් කළේ ය. “ඔබට පුඵවනිද මේ අවස්ථාවේ ඔතන හිඳගෙනම වාහනයේ දොර යතුරට යමක් කරන්න? “හරි.මං කරන්නම්” ගෙලර් එකඟ වූයේ ය.තත්පර කිහිපයක් යන්නට පෙරාතුව දොර යතුර උණුවී දෙකට නැමිණි.කතුවරයා තුෂ්ණිම්භුත විය.
1983 ග්‍රීෂ්ම සෘතුවේ ඇමරිකානු “National Enquiry“ පුවත්පතේ මෙවැනි දැන්වීමක් පළවී තිබිණි. “ඔබේ ක්‍රියා විරහිත ගුවන් විදුලිය,රෑපවාහීනිය,හෝ ඔරලෝසුව නොමිලේ අලුත්වැඩියා කරගන්නට මෙන්න අවස්ථාවක්.යූරි ගෙලර්ගේ චිත්ත බලය ඔබට උපකාර කරයි.නියමිත දිනයේ නියමිත වේලාවට මේ සමග දැක්වෙන යූරි ගෙලර්ගේ ඡායාරෑප මත ඔබේ උපකරණය තබා එය අලුත්වැඩියා වේවා කියා සිතින් මතුරන්න.වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැගිල්ලේ (ඇමරිකාවේ උසම) සිට යූරි ගෙලර් මානසික තරංග නිකුත් කරනු ඇත.
මෙම පිළියම අත්හදා බැලු බෝහෝ අය සාර්ථක ප්‍රතිඵල අත්කර ගත් අයුරු පසුව වාර්තා වී තිබිණි.කැලිපොනියාවේ මාග්‍රට් පොලී මහත්මීය පුවත් පතකට එවන ලද ප්‍රතිචාර ලිපියේ දැකවෙන්නේ වර්ෂ 19ක් පැරණි ඇගේ මර්සීඩීස් රථය මෙතෙක් කල් ක්ලච් එකේ දෝෂයක් නිසා ප්‍රයෝජනයට නොගෙන අහක දමා තිබු බවත්,ගෙලර්ට පින් සිදුවන්නට නියමිත මොහොතේ ඡායාරෑපය වාහනයේ ක්ලාච් එක මත පෑගූ කළ යළි යථා තත්වයට පැමිණි බවත්ය.ඉලිනොයිස්හි ස්කොන්හර් නමැති කාන්තාවකට අයත්ව තිබු පියානෝව මෙතෙක් කල් ගරාජ් කාමරයේ මළ බැඳී පැත්තක දමා තිබුණු නමුත් අදාළ දිනයේ සියලු නිවැසියන් විස්මයට පත් කරවමින් යළි පණ ගැන්විය හැකිවු බව ද ලියා එවා තිබිණි.


යූරි ගෙලර්ට මෙම ගුප්ත හැකියාව උපතින්ම උරැම වුවක් ද යන්න ගැටලු සහගතය.තමාට මෙය කළ හැකි වුයේ කෙසේද යන පැනයට කිසිවිටෙක ඔහුට පිළිතුරක් නැත.පළමුවරට මේ අසමාන්‍යතාව ගැන ඔහුට අවබෝධ වුයේ වයස අවුරැදු හයේ දී පමණය.ඔහුගේ මව ප්‍රිය සාදයකට ගොස් එන අතරමග වාහනයකදී කිසියම් මුදල් ප්‍රමාණයක් නැති කර ගත්තාය.මව නිවසට පැමිණ මේ ගැන සැළකර සිටි අවස්ථාවේ ගෙලර් විසින් නැතිවු මුදල් වටිනාකමත් ඒවා දැන් පිහිටා තිබෙන තැනත් දිවැසින් මෙන් කියවන්නට වූවේ ය.එම තොරතුරැ නිවැරදි බව පසුව අනාවරණය විය.
ගෙලර් පාසලේ විභාග වලට හිඳගත් විට ඔහුට හිඳගෙන සිටින දක්ෂ සිසුන්ගේ මනැස් කියන්නට පටන් ගනියි ඒ අනුව ඔහුට ඉතාම නිවැරදි පිළිතුරැ පත්‍රයක් ශාලාධිපති වෙත සැපයිය හැකි වේ.
ලෝහමය උපකරණ වලට බලපෑම් එල්ල කිරීමට ගෙලර් සතුව පවතින හැකියාව මුල්වරට හඳුනා ගැනුනේ ඔහුගේ ඔරලෝසුව තුළිනි.දිගින් දිගටම වැරදි වේලාව දක්වන ඔහුගේ ඔරලෝසු කටු දෙක දෙස දිනක් ගෙලර් සිය තියුණු ඇස් යොමු කළේය.පුදුමයකි,කටු දෙක වේගයෙන් දකුණු අතට භ්‍රමණය වන්නට විය.මෙය අදහාගත නොහැකි වූ ගෙලර්ගේ දෙමාවුපියෝ බියපත්ව ඔහුව මනෝ චිකිත්සයකු වෙත රෑගෙන ගියේ ය.විස්මයට පත් වෛද්‍ය අන්ද්‍රිජා පුහරිච් මොහු මේ සියවසේ අගනා සොයා ගැනීමක් කීවේය.
නිකලස් විලියම්,ජීරාඩ්,ඛෙලින්ඩා වැනි තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුම ගෙලර් දැක්වූ ආකාරයේ මානසික හැකියාවන් පෙන්නුම් කර ඇත්තන්ය.ඛෙලින්ඩා නමැති කාන්තාවගේ විශේෂත්වය වූයේ තමා ඉදිරිපිට සිටින්නාන්ගෙන් රෝග සුවකරදීමේ හැකියාවයි.දුරස්ථව හිදගෙන ප්‍රාර්ථනා ශක්තියෙන් හෝ ස්පර්ශ කිරීමේන් මේ ප්‍රතිකාර විදි ක්‍රියාත්මක කළ බැව් කියැවේ.පසුගිය කාලයේ ලංකාවේන් අසන්නට ලැබුණු චින්තා කරැණාරත්න මහත්මිය සතු වූ හැකියාව එවැන්නකි.
පෙර ජාතිවල පුරැදු පුහුණු කළ මානසික ශක්තීන්ගේ ස්වාභාවික මතුවීම් මේ මගින් පෙන්වන බව පුනර්භාවය ඔස්සේ කෙරෙන බෞද්ධ විග්‍රහයන්ගේන් පැහැදිලි කර දෙයි.මනස දියුණු කර ගැනීමේන් දිව්‍යඥාණය උදාකර ගත හැකි බවට පවතින ව්ශ්වාසයටද මෙම පිළිගැනීම අදාලය.ගමන් කරන්නා වූ ශක්ති විශේෂයක් ලෙස චිත්ත ශක්තියේ ක්‍රියාකාරීත්වය විමසා බැලෙන නූතන මනෝ විද්‍යා පර්යේෂණ තුළදීද මෙබදු හැකියාවන් අධ්‍යයන කොට තිබේ.පූර්ව විද්‍යාත්මක නිගමනයන්නට පහසුවේන් හසු නොවන නමුත් බෞද්ධ දර්ශනයට වඩාත් සමීප විෂය පථයක් මේ ඔස්සේ දැනටමත් නිර්මාණය වී තිබේ.

මේ ලිපිය බෙදාගන්න
Share on Facebook
Facebook
0Email this to someone
email
Print this page
Print

83 Comments

Leave a Reply
  1. I too possess a number of authenticated books on this subject of Metaphysics. Those interested may contact me on: 0778 520 543.

  2. I have checked your site and i’ve found some duplicate
    content, that’s why you don’t rank high in google’s search results, but there is a tool that can help you to create 100% unique articles,
    search for: SSundee advices unlimited content for your blog

  3. I’d like to thank you for the efforts you’ve put in penning this blog.
    I’m hoping to view the same high-grade content by you later on as well.
    In fact, your creative writing abilities has inspired me to
    get my own website now 😉

  4. What i do not realize is in reality how you are now not really a lot more smartly-liked than you may be now.
    You’re very intelligent. You already know therefore significantly
    when it comes to this subject, produced me personally believe it
    from a lot of varied angles. Its like women and men are not involved unless it is something to do with Girl gaga!
    Your individual stuffs great. Always deal with it up!

  5. I’m now not sure the place you are getting your information, however

    great topic. I needs to spend some time finding out much more or

    working out more. Thank you for wonderful information I was in search of

    this information for my mission.

  6. I was recommended this website by my cousin. I
    am not sure whether this post is written by him as nobody else know
    such detailed about my trouble. You’re amazing! Thanks!

  7. Fantastic beat ! I wish to apprentice while you amend your site, how
    can i subscribe for a blog site? The account helped me a acceptable deal.
    I had been a little bit acquainted of this your broadcast offered bright clear concept

  8. Hey there! I know this is kinda off topic but I was wondering which blog
    platform are you using for this site? I’m getting tired of WordPress because I’ve had issues with hackers and I’m
    looking at options for another platform. I would be great if you could point me in the direction of a good platform.

  9. Hi there to every body, it’s my first pay a quick visit of this website; this website includes
    awesome and really excellent stuff in favor of visitors.

  10. I am extremely impressed with your writing skills and
    also with the layout on your blog. Is this a paid theme or did you modify it yourself?
    Either way keep up the nice quality writing, it is
    rare to see a great blog like this one these days.

  11. Does your blog have a contact page? I’m having trouble locating it but,
    I’d like to send you an email. I’ve got some suggestions
    for your blog you might be interested in hearing.
    Either way, great website and I look forward to seeing it develop over time.

  12. Pretty component of content. I just stumbled upon your website and
    in accession capital to assert that I get actually enjoyed account your weblog posts.
    Any way I will be subscribing to your augment or even I success you get admission to consistently quickly.

  13. You’re so interesting! I don’t suppose I have read through something

    like this before. So wonderful to find somebody with a few genuine thoughts on this topic.

    Seriously.. thank you for starting this up. This web site

    is one thing that is required on the web, someone with a little originality!

  14. Hey! Quick question that’s totally off topic. Do you know how to make your site mobile friendly?
    My site looks weird when viewing from my iphone. I’m trying to find
    a theme or plugin that might be able to fix this
    issue. If you have any recommendations, please share.
    Thank you!

  15. I really love your blog.. Very nice colors & theme.
    Did you develop this site yourself? Please reply back as
    I’m looking to create my very own blog and would like to find out where you got this from or
    just what the theme is named. Kudos!

  16. Hello there, I discovered your web site via Google at the same time as looking for
    a comparable topic, your site got here up, it
    appears to be like great. I have bookmarked it in my google
    bookmarks.
    Hi there, just changed into aware of your weblog thru Google,
    and found that it is truly informative. I’m going to be careful for brussels.
    I will be grateful for those who proceed this in future.
    Many folks can be benefited out of your writing.
    Cheers!

  17. Its like you read my mind! You appear to know so
    much about this, like you wrote the book in it or something.
    I think that you could do with some pics to drive the message home a bit, but other than that,
    this is fantastic blog. A great read. I will definitely be back.

  18. Excellent post. I was checking constantly this weblog and I’m impressed!
    Extremely useful information specially the last phase 🙂 I care for such information a lot.
    I was looking for this particular information for a very
    long time. Thank you and best of luck.

  19. Simply want to say your article is as astonishing. The
    clearness for your put up is just cool and that i could assume you are an expert on this subject.
    Fine along with your permission let me to grab your RSS feed to
    keep up to date with forthcoming post. Thank you a million and
    please continue the gratifying work.

  20. I appreciate, result in I discovered just what I was
    looking for. You’ve ended my four day long hunt!
    God Bless you man. Have a nice day. Bye

  21. Someone essentially assist to make critically articles I
    would state. This is the very first time I frequented your
    website page and so far? I surprised with the research you
    made to create this particular publish amazing. Excellent process!

  22. Attractive section of content. I just stumbled upon your
    website and in accession capital to assert that I acquire actually enjoyed account your blog posts.

    Any way I’ll be subscribing to your feeds and even I achievement you access consistently rapidly.

  23. You’ve made some good points there. I checked on the internet for additional information about
    the issue and found most individuals will go along with your
    views on this web site.

  24. When I originally left a comment I seem to have clicked on the -Notify me when new comments
    are added- checkbox and now each time a comment is added I
    receive four emails with the same comment. Perhaps there is
    a means you are able to remove me from that service?
    Thanks a lot!

  25. I think that everything posted was actually very logical. But, think on this, suppose you
    typed a catchier title? I ain’t saying your content isn’t good., but suppose
    you added something that grabbed a person’s attention? I mean මානසික බලයෙන් යකඩ හැඳි ගෑරුප්පු දෙකට නැමු යූරිගේ හාස්කම් – LifeTips.lk
    is a little boring. You could peek at Yahoo’s front page and see how they create news titles to get viewers to
    click. You might try adding a video or a pic or two
    to grab people excited about what you’ve written. In my opinion, it might bring your
    posts a little livelier.

  26. Hi, i read your blog from time to time and i
    own a similar one and i was just curious if you get a
    lot of spam comments? If so how do you reduce it, any plugin or anything you can recommend?
    I get so much lately it’s driving me mad so any support is very much appreciated.

  27. Good day! Do you know if they make any plugins
    to protect against hackers? I’m kinda paranoid about losing everything I’ve worked hard on. Any suggestions?

  28. Amazing blog! Do you have any helpful hints for aspiring writers?
    I’m hoping to start my own blog soon but I’m a little lost on everything.
    Would you advise starting with a free platform like WordPress or go for a paid
    option? There are so many options out there that I’m completely overwhelmed
    .. Any suggestions? Thanks a lot!

  29. I believe that is one of the most significant info for me.

    And i’m happy reading your article. However should remark on some basic things,
    The site style is perfect, the articles is in reality great :
    D. Just right job, cheers

  30. Heya just wanted to give you a quick heads up and let you know

    a few of the images aren’t loading properly.

    I’m not sure why but I think its a linking issue. I’ve tried it

    in two different internet browsers and both show the same results.

  31. Having read this I thought it was extremely
    enlightening. I appreciate you finding the time and effort to put this short article together.
    I once again find myself spending way too much time both reading and posting
    comments. But so what, it was still worthwhile!

  32. Aw, this was an exceptionally good post.
    Spending some time and actual effort to produce
    a top notch article… but what can I say… I
    procrastinate a whole lot and never seem to get anything done.

  33. Pretty section of content. I just stumbled upon your web site and in accession capital to assert that

    I get in fact enjoyed account your blog posts. Anyway I’ll be subscribing to your augment and

    even I achievement you access consistently rapidly.

  34. Thank you a lot for sharing this with all of us you actually understand what you are speaking approximately!
    Bookmarked. Kindly additionally visit my website =).
    We can have a hyperlink change arrangement between us

  35. Appreciating the time and effort you put into your site and detailed information you provide.
    It’s nice to come across a blog every once in a while that isn’t the
    same old rehashed information. Great read! I’ve bookmarked your site and
    I’m including your RSS feeds to my Google account.

  36. Wonderful goods from you, man. I have take into accout your stuff previous to and
    you’re just extremely magnificent. I actually like what you’ve
    acquired right here, really like what you are saying and the way
    wherein you assert it. You are making it entertaining and you still take care
    of to stay it wise. I can not wait to read much more
    from you. That is actually a tremendous website.

  37. Please let me know if you’re looking for a author for your weblog.
    You have some really great articles and I believe I would be a good asset.

    If you ever want to take some of the load off, I’d love to write some content
    for your blog in exchange for a link back to mine.
    Please shoot me an email if interested. Regards!

  38. Heya this is somewhat of off topic but I was wondering if
    blogs use WYSIWYG editors or if you have to manually code with HTML.
    I’m starting a blog soon but have no coding
    experience so I wanted to get advice from someone
    with experience. Any help would be enormously appreciated!

  39. After looking over a handful of the blog posts on your web page, I seriously appreciate your technique of
    blogging. I saved it to my bookmark webpage list and will be checking back in the near future.
    Please check out my web site as well and let me know what
    you think.

  40. I am really impressed together with your writing skills as well as with the structure for
    your blog. Is this a paid subject matter or did you customize it your self?
    Anyway keep up the excellent quality writing, it is uncommon to see a nice blog like this one today..

  41. Great post. I was checking continuously this blog and
    I am impressed! Very useful information particularly the last part 🙂 I care for such
    information much. I was looking for this particular information for a long time.

    Thank you and good luck.

  42. Normally I don’t learn post on blogs, but I wish to say that this write-up very forced
    me to take a look at and do it! Your writing taste has
    been amazed me. Thanks, quite great post.

  43. I have been surfing online more than three hours these days, yet I by no means discovered any attention-grabbing article like yours.
    It’s beautiful worth enough for me. In my opinion, if all
    site owners and bloggers made good content material as
    you did, the net will be a lot more useful than ever before.

  44. Do you mind if I quote a couple of your posts as long as I provide credit and sources back to your blog?

    My blog is in the exact same area of interest as yours and
    my users would genuinely benefit from some of the information you present here.
    Please let me know if this ok with you. Thank you!

  45. Excellent post. I used to be checking constantly
    this blog and I’m impressed! Extremely helpful information particularly
    the remaining section 🙂 I take care of such info much. I was looking for
    this particular information for a very long time.

    Thank you and best of luck.

  46. I’m really enjoying the design and layout of your website. It’s a very easy on the
    eyes which makes it much more enjoyable for me to come here and
    visit more often. Did you hire out a designer to create your theme?

    Outstanding work!

  47. hi!,I like your writing very so much! percentage we keep up a
    correspondence more approximately your post on AOL? I require an expert
    on this area to solve my problem. Maybe that’s you!
    Having a look ahead to peer you.

  48. First off I would like to say excellent blog! I had a quick question that I’d like to ask
    if you do not mind. I was interested to know how you center yourself and clear your head prior to writing.

    I have had a tough time clearing my mind in getting my ideas out.
    I do enjoy writing however it just seems like the first 10 to 15 minutes are usually wasted just trying to figure out how to begin. Any ideas
    or hints? Many thanks!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ඔටෝ ගියර් වාහනයක් පදින්න කලින් මේ ටිකත් දැනගෙන යන්න

නිතර භාවිතා කරන සේවා වල අපි නොදන්නා පහසුකම්